Athugalpura Group Colomb

Athugalpura Group Colomb

Partager

Informations de contact, plan et itinéraire, formulaire de contact, heures d'ouverture, services, évaluations, photos, vidéos et annonces de Athugalpura Group Colomb, battaramulla colombo, Democratic Republic of the.

25/05/2026

Athugalpura Group විදේශ රැකියා ආයතනය වෙතින් මැදපෙරදිග රැකියාවක් සොයන ඔබ සඳහාම,
අඩු මුදලකින් , කෙටි කාලයකින් ඩුබායි රැකියාවකට යන්න
ඩුබායි රාජ්‍යයේ පිලිගත් ආරක්ෂක ආයතනයක සේවය කිරීමට කැමති ඔබට
👮🏻‍♂️: ආරක්ෂක නිළධාරීන් නිලදාරිනියන් දැන් බදවා ගැනේ...කපල් සදහා අයැදුම් කල හැක
සඳහා රැකියා ඇබෑර්තු රැසක්
ඉක්මන් වීසා / නවාතැන් පහසුකම්
සම්මුඛ පරීක්ෂණය Athugalpura Group අප ආයතනයේදී පැවැත්වේ
ලියාපදිංචි වීමට සහ වැඩි විස්තර දැනගැනීම සඳහා දැන්ම අපිට කතා කරන්න
විදෙස් නියෝජිතයන් හා පැවැත්වෙන සම්මුඛ පරීක්ශනය සදහා අදම නොමිලේ ලියාපදිංචි වෙන්න
☎️call 0762358585

25/05/2026

ඩුබායි රාජ්‍යයයේ කීර්තිමත් වෙලද නාමයක් සමග එකතු වී ඔබත් අදම ඔබේ රට රැකියා සිහිනය සැබෑ කරගන්න....
දශකයටත් වඩා විස්වාසය දිනූ ඇතුගල් පුර අපෙන් සුරක්ශිතව රට යන්න
කපල් සදහා විශේශයි
ජොබ් වීසා..
නොමිලේ නවාතැන්
නොමිලේ ආහාර සමග
ආකර්ශනීය වැටුප් දිරි දීමනා සමගින්
කැශියර් වරුන් සහ වරියන්
අලෙවිකරුවන් (ගැහැනු /පිරිමි )
මස් සහ මාලු අංශ සදහා...
ට්‍රොලි බෝයි වැනි විශාල රැකියා අවස්තා රැසක්...
සම්මුඛ පරීක්ශන විදේශ නිලදාරීන් සමග...
විස්වාසයෙන් ඉකමනින් රට යන්න ඔබත් අදම කතා කරන්න ඇතුගල්පුර අපිට
විමසීම්0763323322

25/05/2026

*හදිසි රැකියා අවස්ථා,
වයස් සීමාව 19 - 35
කාර්‍යයාල සහයක
දුරකථන ක්‍රියාකාරිණියන්
සුදුසුකම් -
~ ආ.පො.ස සාපෙල උසස් පෙළ සමත්.
~ පරිගණක දැනුම
~ සේවා පලපුරුද්ද ඇති අය සදහා විශේශයි
~ බත්තරමුල්ල කාර්‍යයාලයට පැමින සේවය කල යුතුයි

ඉහත සුදුසුකම් සපුරා ඇති අයෙක්නම් ඔබත් දැන්ම අයැදුම් කරන්න වසර දහයකටත් වඩා පැරනි විශ්වාසනීය ආයතනයකින් ඔබේ රැකියා සිහිනය සැබෑ කරන්න ඔබේ යාවත්කාලීන ජීව දත්ත පත්‍රිකාවක් දැන්ම වට්ස්සැප් කරන්න
විමසීම් 0721285050

Athugalpura Group Colomb Product/service

25/05/2026

ඩුබායි රාජ්‍යයයේ කීර්තිමත් වෙලද නාමයක් සමග එකතු වී ඔබත් අදම ඔබේ රට රැකියා සිහිනය සැබෑ කරගන්න....
දශකයටත් වඩා විස්වාසය දිනූ ඇතුගල් පුර අපෙන් සුරක්ශිතව රට යන්න
ජොබ් වීසා..
නොමිලේ නවාතැන්
නොමිලේ ආහාර සමග
ආකර්ශනීය වැටුප් දිරි දීමනා සමගින්

කැශියර් වරුන් සහ වරියන්
අලෙවිකරුවන් (ගැහැනු /පිරිමි )
මස් සහ මාලු අංශ සදහා...
ට්‍රොලි බෝයි වැනි විශාල රැකියා අවස්තා රැසක්...
සම්මුඛ පරීක්ශන විදේශ නිලදාරීන් සමග...
විස්වාසයෙන් ඉකමනින් රට යන්න ඔබත් අදම කතා කරන්න ඇතුගල්පුර අපිට

විමසීම් 0721285050

Photos from Athugalpura Group Colomb's post 25/05/2026

ඇතුගල්පුර විදේශ රැකියා ආයතනය හරහා ඩුබායි රාජ්‍යයේ ආරක්ශක අංශ සදහා 2026 මැයි 17 වනදා ඩුබායි නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් බත්තරමුල්ල කාර්‍යායාලීය ශාඛාවේදී සාර්ථකව පැවත් වූ වගයි....

පනහකට අධික අපේක්ශකයින් සංඛයාවකින් තෝරා පත් වූ ඔබට සුභ පැතුම්....

මීලග සම්මුඛ පරීක්ශනය ජුනි මාසයේ ඇරඹීමට නියමිතයි....

විස්වාසනීයව රට යන්න විස්වාසයේ ලකුන ඇතුගල්පුර ඒජන්සි ඔබත් ඔබෙ රට රැකිය සිහිනයට කතා කල යුතුම තැන.....

゚viralシ

22/05/2026

ඩුබායි රාජ්‍යයයේ කීර්තිමත් වෙලද නාමයක් සමග එකතු වී ඔබත් අදම ඔබේ රට රැකියා සිහිනය සැබෑ කරගන්න....
දශකයටත් වඩා විස්වාසය දිනූ ඇතුගල් පුර අපෙන් සුරක්ශිතව රට යන්න
ජොබ් වීසා..
නොමිලේ නවාතැන්
නොමිලේ ආහාර සමග
ආකර්ශනීය වැටුප් දිරි දීමනා සමගින්
කැශියර් වරුන් සහ වරියන්
අලෙවිකරුවන් (ගැහැනු /පිරිමි )
මස් සහ මාලු අංශ සදහා...
ට්‍රොලි බෝයි වැනි විශාල රැකියා අවස්තා රැසක්...
සම්මුඛ පරීක්ශන විදේශ නිලදාරීන් සමග...
විස්වාසයෙන් ඉකමනින් රට යන්න ඔබත් අදම කතා කරන්න ඇතුගල්පුර අපිට
විමසීම්0763323322

22/05/2026

බදවා ඇරඹුනා...
මිත්‍රශීලී පෞර්ශත්වයක් ඇති.
කන්ඩායම් හැගීමෙන් වැඩ කල හැකි
පෙර අත්දැකීම් ඇති අය සදහා විශේශයි...

හැව්ලොක් සිටිහී පිහිටි බබල් ටී ආයතනය සදහා
සේවක ඇබෑර්තු කිහිපයක් ඇත...
සුදුසුකම් මත සිත් ගන්නා සුලු වැටුප්
දුර පලාත් වල අය සදහාද අයැදුම් කල හැක...
ඔබේ යාවත්කාලීන ජීව දත්ත පත්‍රිකාවක් දැන්ම පහත අංකයට වට්ටස්සැප් කරන්න.....

විමසීම් 0760765757
0770772131

21/05/2026

ඩුබායි රටේ රැකියාවක් සොයන ඔබට ...
එයත් එක්කම රට යන්න බලන ඔයා වෙනුවෙන්....
ඩුබායි රටේ කීර්තිමත් සන්නාමයක් වන NESTO සුපර් මාර්කට් සදහා ඇබෑර්තූ
සේල්ස්මන්(කාන්තා/පිරිමි)
මස් සහ මාලු අංශ සදහා
කැශියර් වරුන් (පිරිමි/කාන්තා)
ඇසුරුම් සහ ට්‍රොලි බෝයිස් ඇතුලු,
සුපර් මාර්කට් ක්ශේත්‍රයේ පිලිගත් සන්නාමයක් සමග ඩුබායි රාජ්‍යයේ වැඩ කිරීමට
වැටුප ඩිරාම් 1500+ (සුදුසුකම් මත)
වයස 20 ත් 47ත් අතර කාන්තා පිරිමි ඔබ වෙනුවෙන්ම
සම්මුඛ පරීකශන සෙනසුරාදා උදේ 9.30 ට බත්තරමුල්ල ප්‍රදාන ශාඛාවේදී
වැඩි විස්තර සදහා
විමසීම් 0777877781

21/05/2026

ඊශ්‍රායල් රැකියා අවස්ථා 🇮🇱
සීමිත රැකියා ප්‍රමාණයක් ඇති බැවින් ඉක්මනින් ලියාපදිංචි වන්න.
හෙල්පර්
බාබෙන්ඩර්
ෂටරින් කාපෙන්ටර්
ටයිල්
මේසන්
පින්තාරුකරුවන්(පොටි අඳින්නන්)
සිමෙන්ති කපරාරු කරන්නන්
සිවිල් ඉන්ජිනේරුවරුන් සහ ෆොර්මන්වරුන්
ඔබත් වයස අවු 25- 45 අතර පිරිමි අයෙක් නම්,
නවාතැන් පහසුකම්
නිළ ඇඳුම් සහ ප්‍රවාහන පහසුකම්
ඉහල වැටුප් සමගින් අතිකාල දීමනා
ඉක්මන් පිටත් වීම්.
බැංකු ණය පහසුකම්
සම්මුඛ පරීක්ශන අප්‍රේල් මස 29 දින විදේශ නියෝජිතයින් සමග සම්මුඛ පරීකශනය සදහා
ලියාපදිංචියට..
📞0777 877781
📞0701700011
📌No 172, 1/2 Main Street, Rathnapura.
සීමිත රැකියා ප්‍රමාණයක් ඇති බැවින් ඉක්මනින් ලියාපදිංචි වන්න

20/05/2026

*හදිසි රැකියා අවස්ථා,
වයස් සීමාව 19 - 35
කාර්‍යයාල සහයක
දුරකථන ක්‍රියාකාරිණියන්
සුදුසුකම් -
~ ආ.පො.ස සාපෙල උසස් පෙළ සමත්.
~ පරිගණක දැනුම
~ සේවා පලපුරුද්ද ඇති අය සදහා විශේශයි
~ බත්තරමුල්ල කාර්‍යයාලයට පැමින සේවය කල යුතුයි

ඉහත සුදුසුකම් සපුරා ඇති අයෙක්නම් ඔබත් දැන්ම අයැදුම් කරන්න වසර දහයකටත් වඩා පැරනි විශ්වාසනීය ආයතනයකින් ඔබේ රැකියා සිහිනය සැබෑ කරන්න ඔබේ යාවත්කාලීන ජීව දත්ත පත්‍රිකාවක් දැන්ම වට්ස්සැප් කරන්න
විමසීම් 0721285050

Vous voulez que votre entreprise soit Magasin De Meubles la plus cotée à Democratic Republic of the ?

Cliquez ici pour réclamer votre Listage Commercial.

Adresse


Battaramulla Colombo
Democratic Republic Of The