18/03/2026
මේ තියෙන්නෙ තවත් එක oder එකකට හදපු මැක්‍රම් බෑග් දෙකක්..🥰
අවුරුදුත් ලග ලගම එන නිසා ඔයාලටත් මේ වගෙ ලස්සන මැක්‍රම් බෑග් එකක් ඕනද?
අවුරුදු වලට හැමදාම එකම විදිහෙ gift එකක්ද දුන්නෙ.
ඔන්න එහෙනම් ඔයාලට පුලුවන් මේ අලුත් අවුරුද්දට වෙනස්ම gift 🎁 එකක් දෙන්න.
අලුත් විදිහට තෑගි දෙන්න කැමති ඔයාට තමයි මේ chance එක.☺
අප්‍රේල් මාසේට සීමිත orders ප්‍රමාණයක් තමයි බාරගන්නෙ ලමයි.ඉතින් ඔයාගෙ order එකත් ඉක්මනින්ම මෙන්න මේ whatsapp no එකට massage එකක් දාන්න.🥰 0701039401..❤️❤️
03/10/2025
13/09/2025