17/02/2026
ඔයාගේ සෝෆා සෙට් එක පරණ වෙලාද? 😕
Foam බැස ගියාද? Fabric කඩිලා හෝ පැල්ලම් වෙලාද?
නව සෝෆා එකක් ගන්න වියදම් කරන්න හිතනවද? 👀
✨ Sofa set repair
✨ Cushion & foam replace
✨ New fabric / leather cover
✨ Spring repair
✨ Custom design & color options
ඔයාගේ පරණ සෝෆා එකම අලුත් එකක් වගේ, luxury finish එකක් එක්ක හදලා දෙන්න අපි සූදානම් 🤍
Quality workmanship ✔️
Affordable prices ✔️
Details & orders සඳහා 0719491715 ට whatsapp මැසෙජ් එකක් දාන්න 📩
16/02/2026
ඔයාගේ පරණ ඇඳට අලුත් look එකක් දෙන්න හිතෙනවද? 😍
Room එකට luxury feel එකක් ගන්න කැමතිද?
✨ Custom cushion headboard
✨ Diamond button design
✨ Soft & luxury finish
✨ Color & size ඔබ කැමති විදියට
ඔයාගේ bedroom එක hotel style එකක් කරන්න අපි සූදානම් 🤍
Order & details සඳහා 0719491715 ට whatsapp මැසෙජ් එකක් දාන්න 📩
12/02/2026
පරණ පුටු ටික පාවිච්චි කරන්න බැරිව තියාගෙන ඉන්නවද? 😕
අලුත් look එකක් ගෙදරට දෙන්න කැමතිද? 🏡
ඔබේ ලී පුටු සෙට් එක stylish L shape සෝෆා සෙට් එකක් කරලා transform කරලා දෙන්න අපි ඉන්නවා 💫
Quality foam + durable fabric ✔️
Call us - 0719491715
07/11/2025
🔸_*"සුළු මුදලයි සිත සනසයි"*_ 🔸
_අප ආයතනය,_
🔹වසර 24 ක පාරිභෝගික විශ්වාසය.
🔹පුළුල් පරාසයක විහිදුනු අපගෙ සේවාවන්.
🔹නවීන තාක්ෂණයද එකතුව ඔබගෙ පරණ සෝෆා ,ලී ,වානේ ගෘහ භාණ්ඩ අලුත්වැඩියාව.
🔹ඔබගෙ අලුත්වැඩියා කටයුත්ත භාර දීමෙන් පසු ඔබගේම අධීක්ෂණය යටතේ අලුත්වැඩියා කටයුතු සිදුකිරීම.
🔹නවීන ලෙදර්/ ෆැබ්රික් වර්ග භාවිතය .
🔹උසස් තත්වයේ අමු ද්‍රව්‍ය භාවිතය .
🔹ප්‍රවාහන පහසුකම්.
🔹අපගෙ සියලුම සේවාවන් සදහා වගකීම.
🔹අපගේ සුහදශීලි උපදේශන සේවාව.
🔹ඔබගෙ මනාපය පරිදි සියලුම සේවාවන් සැපයීම.
🔹සියලුම සේවාවන් සදහා අතරමැදියන් නොමැති වීම.
🔹කාර්‍යක්ෂම කෙටි දින සේවාව.
🔹අප සේව සපයන ආයතනයක් බැවින් *ඉතා* *සාධාරණ මිල ගනන්* සපයන්නෙමු.
🔸 *_අපගේ විශේෂිත වූ සේවාවන්*_ 🔸
🔹සෝෆා අලුත් වැඩියාව.
🔹සෝෆා අලුතින් නිර්මාණය කිරීම.
🔹සෝෆා නිෂ්පාදනය.
🔹ඔබගේ පැරණි සෝෆා,ලී ,වානෙ ගෘහ භාණ්ඩ ,ස්ප්‍රේ/ පොලිෂ්/වෝටර්බේස් කිරීම.
🔹සෝෆා ක්ලීන් කිරීම.
🔹කාර්‍යාල , නිවාස ගෘහ භාණ්ඩ අලුත් වැඩියා කිරීම.
🔹පිරිත් මණ්ඩප සැපයීම.
🔹ඔබගෙ පැරණි සෝෆා සහ ලී ගෘහ භාණ්ඩ විකිණීම සදහ වෙලදපොලක් සකසා දීම.
🔹අලුත් වැඩිය කටයුතු ඔබගෙ නිවසේ දී හෝ අපගෙ කර්මාන්ත ශාලා (1-2) තුලදී අලුත් වැඩියා කටයුතු සිදුකිරීම.
🔹පැරණි / අලුත් ලී පුටු සෙට් සදහා පුටු කවර සැකසීම.
🔹ත්‍රීවිල්,බයික් සීට් සැකසීම.
අපගේ නිර්ව්‍යාජ සේවාව ලබාගැනීම සදහා පහත අංක වලට පමණක් දැන්ම අමතන්න
0719491715
0778442579.
රන්දිලු සෝෆා ,
පුත්තලම්පාර,
උලුක්කුලම හංදිය,
මහබුලංකුලම .
(දාස ලී බඩු යාබදව).
13/10/2025
ඔබගෙ පන්සලෙ ,ගමේ ,සේවා ස්ථානයෙ,නිවසේ පවත්වනු ලබන පිරිතක් සදහා පිරිත් මණ්ඩපයක් දැන්ම වෙන්කරවා ගන්න .අපට කතා කරන්න.
ද්වාර හතරක් සහිත පිරිත් මණ්ඩපය
මේසයක්
වියනක්
පුන්කලස් සෑදිමට කළ අටක්
ෆ්ලෑශ් ලයිට් හතරක් සහ
ප්‍රවාහන පහසුකම් සහිතයි.
(පිරිත් මණ්ඩපය අප විසින්ම අවශ්‍ය ස්ථානයෙ සකසා දෙනු ලැබෙ.)
දැන්ම අමතන්න
0719491715
Randilu Sofa