Isum furniture

Isum furniture

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Isum furniture, Furniture, 260/9, airfort Road, Anuradhapura.

14/05/2026
Photos from Isum furniture's post 13/05/2026

ඉසුම් ෆර්නිචර් අනුරාධපුර අප විසින් නිර්මානය කරන ලද මෙිම කැම මෙිස සියල්ල සදහා 🎀 තේක්ක ලී ය ලී ගනකම අගල යොදා අැත. 🎈 කකුල් ගනකම 4*4 යොදා අැත. 🎀 සියලු වැදිදිම් සදහා Efifix ගම් පමනක් යොදා අැත. 0761848520 call what app. 🎈ඔබට අවශ්‍ය සියලුම උලුවැහු දොර ජනෙල් අත්වැට පැන්ට්‍රි කබඩ් සහ සියලුම ගෘහ භාන්ඩ විශ්වාසයෙන් මිලදි ගැනිමට අපව අමතන්න

Photos from Isum furniture's post 07/05/2026

ඉසුම් ෆර්නිචර් අනුරාධපුර 0761848520 🚩 මේම සියලු අල්මාරි සදහා තේක්ක ලීය ලී ගනකම අගල යෙෙදා ගෙන අැත. 🚩පිට පනෙල් සහ ලාච්චු කුඩුව සදහාද තේක්ක ලීය යොදා අැත. 🚩උලුවැහු දොර ජනෙල් අත්වැට පැන්ට්‍රි කබඩ් සහ සියලුම ගෘහ භාන්ඩ ඉතා උසස් අයුරින් නිමවා ගැනිමට අපව අමතන්න

Photos from Isum furniture's post 01/05/2026

ඉසුම් ෆර්නිචර් අනුරාධපුර අප විසින් නිර්මානය කර බාරදුන් තේක්ක දොර අැනවුම් කිහිපයකි. මේම දොර සියල්ල සදහා තේක්ක ලිය එකයි කාල ගනකමට වැඩ නිම කල අැත. ඔබට අවශ්‍ය සියලු උලුවැහු දොර ජනෙල් අත්වැට පැන්ටි කබඩ් ගෘහ භාන්ඩ තේක්ක කොහොඹ බුරුත කොස් වලින් විශ්වාසයෙන් නිර්මානය කර ගැනිමට අපව අමතන්න 0761848520 call whatapp

Photos from Isum furniture's post 22/04/2026

අනුරාධපුර අප අයතනය විසින් සාදා නිම කරන ලද මේම උලුවැහු අැනවුම් සදහා කොහොඹ බුරුත තේක්ක කොස් කැටකැල ලී වලින් සාදා අැත. ඔබට අවශ්‍ය සියලුම උලුවැහු දොර ජනෙල් අත්වැට පැන්ට්රි කබඩ් සහ සියලුම ගෘහ භාන්ඩ ඉතා උසස් ලීයෙන් සාදා ගැනිමට අපව අමතන්න 0761848520

Want your business to be the top-listed Furniture Store in Anuradhapura?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address

260/9, Airfort Road
Anuradhapura