12/09/2026
✨ නගරයේ අඩුම මිලට හොඳම Abans රයිස් කුකර්! දැන් අබා ඉලෙක්ට්‍රිකල් වෙතින් ....✨
ගෘහණියන්ගේ විශ්වාසය දිනූ Abans රයිස් කුකර්, දැන් වෙන කොහෙන්වත් නැති සුවිශේෂී මිල ගණන් යටතේ අප වෙතින් ලබාගත හැක.
ඔබේ පවුලේ අවශ්‍යතාවය අනුව තෝරාගන්න:
🍚 Abans 1.8L රයිස් කුකර් (Rs:8990.00)
🍚 Abans 2.8L රයිස් කුකර් (Rs:10990.00)
✅ වසරක Abans නිල වගකීම (Warranty) සමග.
✅ නගරයේ අඩුම මිල. වෙන කොහේවත් මේ මිලට නැහැ!
ප්‍රමාණය සීමිත බැවින් අදම පැමිණ ඔබේ රයිස් කුකරය වෙන්කර ගන්න.
📩 වැඩි විස්තර සඳහා Inbox කරන්න හෝ අමතන්න: [070 139 4470 / 076 96 46 949]
📍 [ABA Electrical - Badalkumbura ]