ධීවරයා Official

Call Contact the business

ධීවරයා Official Welcome to "Adventures of The Fisherman SL"! Join us as we embark on thrilling angling expeditions,

25/10/2026
"කැපවීමෙන් දියුණු වුණා" කියූ ෆේස්බුක් තරුණ යුවළගේ රංගනය අවසන්: සුඛෝපභෝගී කැබ් රථයෙන් ගංජා කිලෝ 17ක් සමඟ මාට්ටු!  (Facebo...
11/08/2026

"කැපවීමෙන් දියුණු වුණා" කියූ ෆේස්බුක් තරුණ යුවළගේ රංගනය අවසන්: සුඛෝපභෝගී කැබ් රථයෙන් ගංජා කිලෝ 17ක් සමඟ මාට්ටු!
(Facebook) පුරා තමන් "කටුක ජීවිතයකින් පටන්ගෙන, කැපවීමෙන් සහ මහන්සියෙන් දියුණු වුණු තරුණ ව්‍යවසායකයින්" ලෙස පෙන්වමින් සුඛෝපභෝගී රංගනයක නිරත වූ තරුණ අඹුසැමි යුවළක් මහා පරිමාණ ගංජා ජාවාරමක නිරත වෙමින් සිටියදී පොලිස් දැලට හසු වී තිබේ.

කොළඹ - පුත්තලම ප්‍රධාන මාර්ගයේ බත්තලුඔය පොලිස් මාර්ග බාධකයේදී ආරච්චිකට්ටුව පොලිසිය විසින් සිදුකළ විශේෂ සෝදිසි කිරීමකදී මෙම වැටලීම සිදුකර ඇත. එහිදී ඔවුන් පැමිණි සුඛෝපභෝගී කැබ් රථය පරීක්ෂා කිරීමේදී, ඉතා සූක්ෂ්ම ලෙස සඟවා තිබූ ගංජා කිලෝග්‍රෑම් 17යි ග්‍රෑම් 985ක ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන තිබේ.

කවුද මේ "සාර්ථක" යුවළ?
මොවුන් රාජාංගණය ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු සහ 22 හැවිරිදි තරුණියකි (විවාහක යුවළක්).
තණමල්විල ප්‍රදේශයෙන් මෙම ගංජා තොගය මිලදී ගෙන, රාජාංගණයේ සිට කොළඹ බලා ප්‍රවාහනය කරමින් සිටියදී මොවුන් කොටු වී ඇත.

වීඩියෝ වල තිබූ ඇත්ත කුලී ගෙදර!මීට පෙර මොවුන් සමාජ මාධ්‍ය හරහා මිල අධික රථවාහන, නවීන පන්නයේ නිවාස සහ "Motivation" වැකි පළකරමින් පෙන්වීමට උත්සාහ කළේ තමන් Online ව්‍යාපාර (E-commerce) සහ ඇඟලුම් ව්‍යාපාර හරහා ධනවත් වූ බවයි. තරුණ පරපුරට "ආදර්ශයක්" ලෙස රඟපෑ මොවුන්ගේ මෙම ජාවාරම හෙළිවීමත් සමඟම, ඔවුන් සතු ෆේස්බුක් ගිණුම් සහ පිටු (Pages) මේ වනවිට වසා දමා හෝ අක්‍රිය කර (Deactivate) තිබේ.

පොලිසිය සැකකරන්නේ මොවුන් පෙන්වූ ව්‍යාපාර සියල්ලම ගංජා ජාවාරමෙන් උපයන කළු සල්ලි සුදු කිරීම (Money Laundering) සඳහා යොදාගත් ව්‍යාජ ව්‍යාපාර බවයි. සැකකාර යුවළ පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය හරහා ඔවුන්ගේ දේපළ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකය.

සමාජ මාධ්‍ය ඇතුළේ දකින හැම "සුඛෝපභෝගී" ජීවිතයක් පිටුපසම තියෙන්නේ මහන්සිය නෙවෙයි කියන්න මේක හොඳම උදාහරණයක්. මෙවැනි ව්‍යාජ ප්‍රතිරූප මවමින් තරුණ පරපුර නොමඟ යවන ජාවාරම්කරුවන් ගැන ඔබේ අදහස කමෙන්ට් කරන්න.

(උපුටගැනීමකි.)

🫨මේක දැක්කම නොදා ඉන්න බැරි උනා..🤮මේක දැක්කහම නොලිය ඉන්න බැරිඋනා.👍මේ ඉන්නේ අපේ සංගමයේ ලේඛම් ,මම උපලේඛමි..අපේගැටලුව සරලව ල...
28/01/2026

🫨මේක දැක්කම නොදා ඉන්න බැරි උනා..🤮

මේක දැක්කහම නොලිය ඉන්න බැරිඋනා.
👍මේ ඉන්නේ අපේ සංගමයේ ලේඛම් ,මම උපලේඛමි..
අපේගැටලුව සරලව ලියන්නම්..
👍👍😭 අපි වසරකට මාස 2 ක වැටුප බදු ලෙස ගෙවනව..
😭වාහන බලපත්‍ර අහිමිවුනු නිසා මසකට 60000/= නැතිවෙනව..
😭 අතිකාල දිමනා වලින් 1/3අහිමිකිරීම නිසා 50000/= අහිමි වෙනව.
😥 පර්‍යේශන දීමනාවෙන් 35% ක් කපල.
😭නිවාඩු දින දීමනාවෙන් 1/3කපල.
😭 අනෙකුත් සමාන්තර ශේනි නිලධාරීන්ට ලැබෙන 22/99චක්‍රලේකනයේ හිමිකම් අහිම්‍වෙලා...මිත්‍රවරුනි මෙ තත්වය ඔබලාට උදාඋනේ නම්???
👍 ඔව් අපි ජනතා මුදලින් ඉගෙනගත්ත හැබැයි කාටවත් ඉගෙනගන්න එපා කිව්වේ නම් නැහැ ..අපි දැන් එ නය ගෙවල ඉවරයි..
👍 මේ මොන අසාධාරණයන් උනත් අපේ උන් බදුල්ලේ අක්ෂි ශල්‍යකර්ම 500ක් 30,31 දින 2කේදි කරනව..
එ අපෙ උන්ගේ හැටි.
, වෛරයෙන් තොරව බලන්න සාධාරණය කොතනද කියල ......වෛද්‍ය පාලිත රාජපක්ෂ ..
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

කරුමක්කාරයෝ 🤮
14/01/2026

කරුමක්කාරයෝ 🤮

ඒවා හැදෙන්නෙ මේ විදිහටයි..
22/03/2025

ඒවා හැදෙන්නෙ මේ විදිහටයි..

මහා සාගරය මැදදි බොට්ටු කරවල හදනහැටි බෝට්ටුවේ ඉදන්ම බලමු.... sea..the fisherman sl, well come to #ධීවරයා ( fisherman)...🇱🇰ධීවරයා ඔයාව සාදරයෙන් ...

මේක බලන්නම ඕන එකක්..👌
22/03/2025

මේක බලන්නම ඕන එකක්..👌

මහා සාගරය මැදදි හදපු ප්‍රසිද්ධ කෑම.. ජීවිතේ ගන්නම ඕන ලස්සන අත්දැකීමක් sea..the fisherman sl, well come to #ධීවරයා ( fisherman)...🇱🇰ධීවරයා ඔය.....

28/01/2025

🧠මොළයට වඩාත් හානිකර පුරුදු දහය. ❌

1: උදෑසන ආහාරය නොගැනීම.

2: ගොඩක් පරක්කු වෙලා නිදාගැනීම.

3: සීනි, පාන් සහ පැස්ටා අධික පරිභෝජනය.

4: ඔබ නිදා සිටියදී තොප්පියක්, ස්කාෆ් හෝ මේස් පැළඳීම.

5: මුත්රා අවහිර කිරීම.

6: අතිරික්ත රතු මස් පරිභෝජනය.

7: පිටතට නොයාම සහ ඔබේ නිවසේ අගුලු දමා තනිව සිටීම.

8: කණ්ඩායම් අභ්‍යාසවලට සහභාගී නොවීම.

9: ඔබේ මිතුරන් සමඟ ඇසුරු කිරීම හෝ නව මිතුරන් ඇති කර ගැනීම නැවත්වීම.

10: සහ සෑම දෙයක් ගැනම පැමිණිලි කිරීම.

ඔබට අලිගැටපේර, තක්කාලි, ඕට් මස්, සැල්දිරි, කොකෝවා, ඇට වර්ග, බිත්තර, පලතුරු, ඔලිව්, ඕනෑ තරම් ජලය පානය කර ඔලිව් තෙල් අනුභව කළ හැකි නම්, දිනපතා වයින් වීදුරුවක්, බියර් හෝ විස්කි වීදුරුවක් බොන්න.

- ඔහ්!බොහෝ දේ කියවන්න, අලුත් දෙයක් ඉගෙන ගන්න, ඔබේ නියුරෝන චලනය කරන්න.
මෙම සෞඛ්‍ය සම්පන්න උපදෙස් කියවීමෙන් පසු, ඒවා ඔබේ මිතුරන්ට ලබා දෙන්න. ආත්මාර්ථකාමී වෙන්න එපා, එයාලත් දැනගන්න ඕන නිරෝගීව ලස්සනට ඉන්න.
☀️🍅🍎🥰🏃♀️🍷

Copied
Ruwan Nishshanka

Address

Chilaw Town

Telephone

+94789714058

Website

Alerts

Be the first to know and let us send you an email when ධීවරයා Official posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to ධීවරයා Official:

Shortcuts

Share

Nearby furniture stores