Luxury Furniture by Rymex

Luxury Furniture by Rymex

Share

"Stylish, affordable furniture for every room Delivered to your door"

Photos from Luxury Furniture by Rymex's post 26/07/2026

ඔන්න අපෙ හැඩ උන තවත් ලස්සන ඩිවාන් බෙඩ් එකක්.මේ ඩිසයින් ලංකාවටම තියෙන්නෙ අපි ගාව විතරයි හොඳේ.ඔයාගෙත් නිසව ලස්සන කරගන්න දැන්ම අපිට කතා කරන්න 😌

Photos from Luxury Furniture by Rymex's post 25/07/2026

Luxury Furniture කියන්නෙ නිකන් නෙවෙයිනේ 😌 ලංකාවෙන්ම අපේන් විතරයි මේ ඩිසයින් එක තියෙන්නෙ.ඔයාලටත් ඔයාගෙ නිදන කාමරය එහෙම නැත්තම් සම්පුර්ණ නිවසම ලක්සරි පෙනුමක් අරගන්න ඕනේනම් දැන්ම අපිට කතාකරන්න.😌 අවුරුදු 20ක පලපුරුද්ද සහ විශ්වාසනීය සේවවක් දෙන්න නිසා භය වෙන්න කිසිම දෙයක් නෑ.දැන්ම කතාකරන්න 😘

12/07/2026

Upgrade Your Bedroom to 5-Star Luxury! 💎🛌

​Introducing the all-new, premium Bravo Fabric Divan Beds from Luxury Furniture by Rymex. Crafted for ultimate comfort and a modern royal look!

​Why choose our Bravo Fabric Divan Beds?
✨ Premium Bravo Fabric – Elegant, durable & super easy to clean.
✨ Ultimate Comfort – Designed for the perfect night's sleep.
✨ Luxury Aesthetics – Gives your bedroom a sophisticated look.

​ඔබේ නිවසටම ගෙන්වා ගැනීමට හෝ වැඩිදුර විස්තර සඳහා දැන්ම අපට කතා කරන්න:
📞 Call / WhatsApp: 070 407 0654
​📍 Delivery Available Islandwide!
✨ Luxury Furniture by Rymex - Bringing Luxury to Your Doorstep.

​ 💎 ​ ​

29/05/2026

ඔබ සැමට ආරාධනා!!! ❤️

27/05/2026

✨ Luxury Furniture by Rymex✨

ඔබගේ සිහින නිවසට ගැලපෙන සුපිරිම Furniture එකක් දැන් අපෙන්! 🛋️
හොඳම Quality Materials සහ Expert Craftsmanship සමඟ නිමවන සියලුම Furniture සඳහා වසර 10ක වගකීමක් ✅

🚚 ගෙදරටම Delivery
🪵 Premium Quality Materials
🛠️ Durable & Stylish Designs
💯 Customer Satisfaction Guaranteed

ඔබේ නිවසට Luxury Touch එකක්❤️

📩 Inbox us now
📞 +94 70 274 7654

20/05/2026

ඔයාත් ඔයාගේ room එක මේ වගෙ Luxury විදිහට හදාගන්න ඕනෙනම්,ඒකත් හොඳම කොලිටියෙ බඩු දාලා දැන්ම අපේ නම්බර් එකට කෝල් එකක් දෙන්න.ඔයාගෙ සිහින තාමත් සිහින කාමරයක්ම නෙවෙයි දැන්ම කතා කරන්න🫶 070 274 7654

11/05/2026

ලක්ෂ 20න් ඔබේ මුළු Apartment එකම Furniture කරමුද?

ඔබේ නිවසටත් කල්පවතින සුන්දරත්වයක් සහ සුඛෝපභෝගී පෙනුමක් ලබා දෙන්න. උසස් ප්‍රමිතියෙන් යුත් ශ්‍රී ලාංකීය තේක්ක ලීයෙන් නිමකළ, අංගසම්පූර්ණ ගෘහ භාණ්ඩ පැකේජය දැන් ඔබට එකම තැනකින්!

මේ සුවිශේෂී පැකේජයට ඇතුළත් වන්නේ:

🛏️ නිදන කාමර 2ක් සඳහා අවශ්‍ය ගෘහ භාණ්ඩ
🍽️ කෑම මේසය සහ පුටු 6
🛋️ සෝෆා සහ TV ලොබි ගෘහ භාණ්ඩ
🖼️ බිත්ති සැරසිලි

ඇයි ඔබ අපවම තෝරාගත යුත්තේ?

🪵 පරම්පරා ගණනාවක් පවතින සුඛෝපභෝගී සහ ශක්තිමත් නිමාව.

🛡️ වසර 10ක විශ්වාසනීය වගකීමක් ලබාදීම්.

💳 Credit Cards වලින් ටික ටික ගෙවීමේ පහසුකම.

💯 නිමාව සහ ගුණාත්මකභාවය පිළිබඳ 100% විශ්වාසය.

ඔබට අවශ්‍ය ගෘහ භාණ්ඩ අදම Online ඇණවුම් කරන්න.

📞 දැන්ම කතා කරන්න (Call or WhatsApp):
070 274 7654

14/04/2026

Happy New Year ❤️‍🩹

06/04/2026

ඔබේ හීන මාලිගාවේ නිදන කාමරය අදම හැඩකර ගන්න! ✨

අතේ ඇති මුදලට, උසස්ම ප්‍රමිතියේ නිමාවකින් යුත් සුඛෝපභෝගී ඇඳන් දැන් ඔබට ලබාගත හැක.

✅ 30% ක සුවිශේෂී වට්ටමක්!

✅ කොට්ට 4ක් සම්පූර්ණයෙන්ම නොමිලේ! 🎁

✅ දිවයින පුරා ප්‍රවාහනය නොමිලේ (Free Delivery). 🚛

✅ වසර 10ක විශ්වාසනීය වගකීමක්. 🛡️

✅ 100% ශ්‍රී ලාංකීය නිෂ්පාදනයකි. 🇱🇰

ප්‍රමාද නොවී දැන්ම ඇණවුම් කර ඔබේ නිදන කාමරයට අලුත් පෙනුමක් ලබා දෙන්න.

📞 ඇණවුම් කිරීමට අමතන්න: 070 274 7654

Photos from Luxury Furniture by Rymex's post 03/04/2026

✨ New Arrival – Modern Divan Beds Collection ✨

ඔයාගේ bedroom එකට modern look එකක් + maximum comfort එකක් දෙන්න දැන් අපි ගෙනාවා brand new Divan Bed designs! 😍

🛏️ Why choose our Divan Beds?

✔️ Strong & durable frame (Iron / Wood options)
✔️ High-quality cushions – super comfortable
✔️ Modern finishing – clean & stylish look
✔️ Optional storage space – extra practical
✔️ Custom-made – your size, your color, your design

💡 Perfect for:
👉 Small rooms (space saving)
👉 Modern homes
👉 Luxury bedroom setup

🏭 Direct from manufacturer – No middleman, best price

🚚 Islandwide delivery available

📲 Order now / Inquiries:
📞 0711004936/0702747654

🔥 Limited stock – Book yours today!

Want your business to be the top-listed Furniture Store in Homagama?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address

Pitipana North
Homagama
10200