ඔබගේ නිවසට නැතිවම බැරි , අලංකාර නව Chair design එකක් KN Furniture අපි අරන් ආවා ....
අදම ඔයාගේ ඇනවුම වෙන් කර ගන්න . 📦
අතරමැදියන් නොමැතිව, උසස් තත්ත්වයේ Quality Furniture සෘජුවම මිලදී ගන්න! 💯✨
🌟 අපගේ විශේෂත්වයන්
🚚 දිවයින පුරා Delivery (සුළු ප්‍රවාහන ගාස්තුවක් යටතේ)
💵 Cash on Delivery පහසුකම .
🏆 ශක්තිමත් නිමාව • දිගු කල් පවතින ගුණාත්මකභාවය • සාධාරණ මිල
හිත හිත ඉන්න එපා ...
📲 අදම අපිට කතා කරන්න . අපි ඔබට හොඳම මිල ලබාදෙන්නම්!
ද්
📞 Direct Call / WhatsApp: 078 781 7676
🏠 අදම ඇණවුම් කර ඔබේ නිවසට නව පෙනුමක් ලබාදෙන්න!
KN Furniture & Creations
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from KN Furniture & Creations, Furniture, 45/B/4, Thuththiripitiya, haltota, Horana.
15/08/2026
✨ Luxury Custom Cupboards for Your Dream Home! ✨
ඔබේ නිවසට ගැළපෙනම premium පෙනුම සහ වැඩි ඉඩ පහසුකම් සහිත custom-made කබඩ් දැන් අපෙන් ලබාගන්න!
At KN Furniture & Creations, we build high-quality, handcrafted solid wooden cupboards tailored exactly to your space, style, and storage requirements.
🔹 Starting Price: LKR 120,000
🔹 Customization: Built to your exact dimensions & finish specifications
🔹 Build Quality: Premium finish, heavy-duty hinges & smooth drawer movement
🔹 Reliable Service: Islandwide safe delivery available
📍 Showroom / Workshop:
45/B/4, Thuththiripitiya, Haltota, Horana, Sri Lanka
📲 Ready to upgrade your room? Send your measurements today for a quick quote!
👉 Call / WhatsApp: +94 77 636 9932
👉 Direct WhatsApp Chat: https://wa.me/94776369932
03/08/2026
✨🏡 ඔබේ සිහින නිවසට ගැලපෙන ගෘහ භාණ්ඩ දැන් පහසු මිලට! 🪑🛋️
අතරමැදියන් නොමැතිව, උසස් තත්ත්වයේ Quality Furniture සෘජුවම මිලදී ගන්න! 💯✨
🛋️ අප වෙතින් ලබාගත හැකියි:
✅ සෝෆා (Sofas)
✅ අල්මාරි (Wardrobes)
✅ ඇඳන් (Beds)
✅ කෑම මේස (Dining Tables)
✅ කණ්ණාඩි මේස (Dressing Tables)
✅ ලී පහන් කණු
✅ කැබිනට් (Cabinets)
🌟 අපගේ විශේෂත්වයන්
🚚 දිවයින පුරා Delivery (සුළු ප්‍රවාහන ගාස්තුවක් යටතේ)
💵 Cash on Delivery පහසුකම
🏆 ශක්තිමත් නිමාව • දිගු කල් පවතින ගුණාත්මකභාවය • සාධාරණ මිල
📲 ඔබට අවශ්‍ය ගෘහ භාණ්ඩයේ ඡායාරූපය WhatsApp හරහා අප වෙත එවන්න. අපි ඔබට හොඳම මිල ලබාදෙන්නම්!
📞 Direct Call / WhatsApp: 078 781 7676
🏠 අදම ඇණවුම් කර ඔබේ නිවසට නව පෙනුමක් ලබාදෙන්න!
02/08/2026
ඔයාගේ නිවසත් හිත නිවෙන තැනක් කර ගන්න...
ලස්සනට , පිලිවෙලට ඔයාගේ ගෙදර බුදු පහන තියන්න දැවයෙන් නිර්මාණය කරන ලද බුදු පහන් ආසනයක් අරගමුද ?
වසර 5 ක වගකීමක් සහිතව පහසු මිලට ඔබගේ ආලින්දයටම ගෙන්වා ගන්න .🚛🚛🚛
හිත හිත ඉන්න එපා ....👊
අදම අපිට කතා කරන්න . 📞 KN Furniture &Creations
☎️0787817676 ( Whatsapp )
♂️Location - Horana
ස්තූතියි ! 🙏
30/07/2026
#බුදු_පහන්_කණු ☸
ඔයාගේ නිවසට , ආයතනයට සෞන්දර්යය, ගෞරවය සහ සන්සුන් බව එක් කරන අලංකාර බුදු පහන් කණුවක් අරගමුද ?. 🙏☸️
උස: අඩි 04
පළල: අඩි 01 × 01
උඩ ලෑල්ල: අඩි 02 × 02
🩸 මහෝගනී ලීයෙන් නිමවා ඇත .
🩸 Finishing ( water based )
🔔වසර 5 ක වගකීමක් සහිතව පහසු මිලට අපෙන් ලබාගත හැක.
🔔 ඔබට කැමති විදිහට customize කරගන්න පුළුවන් .
☎️මිල ගනන් දැන ගැනීමට කෙටි පනිවිඩයක් යොමු කරන්න .
Whatsapp 078 781 7676
Location = Horana
ස්තුතියි!🙏
29/07/2026
ඔබේ නිවහනත් අලුත් විදිහට වෙනස් කර ගන්න . 🎉️✨
✨ඔබේ නිවසට අවශ්‍ය සියලුම ගෘහ භාන්ඩ වගකීමක් සහිතව මිලදී ගන්න .
🔆සෝෆා ( මහෝගනී , තේක්ක )
🔆අල්මාරි (තේක්ක )
🔆ඇදන් (තේක්ක )
🔆කෑම මේස ( තේක්ක )
🔆කන්නාඩි මේස ( තේක්ක )
🔆පහන් කනු
🔆වෙනත් ,
✨අතර මැදියන්ගෙන් තොරව මිලදී ගන්න .
✨ඔයාට අවශ්‍ය item අපගේ whatsapp ගිණුම හරහා අපට යොමු කරන්න .
✨සුලු ප්‍රවාහන ගාස්තුවක් යටතේ බෙදා හැරීම .
✨භාන්ඩය ලැබුනු පසු මුදල් ගෙවීමේ හැකියාව .
✨දැන්ම අමතන්න .☎️ 078 781 7676
27/07/2026
Happy_Customer 💕
✨️
අප කෙරෙහි තැබූ විශ්වාසයට ස්තූතියි ❤️
☎️ 078 781 7676
👊👊👊
27/07/2026
Wall shelf 🍁
තමන් කැමති දේ විතරක් කරලා දියුනු වෙන්න . 😍
☎️ 078 781 7676
27/07/2026
දැක්කත් හිත නිවෙන , ලස්සනට , පිලිවෙලට ඔයාගේ ගෙදර බුදු පහන තියන්න සම්පූර්න දැවයෙන් නිර්මණය කරන ලද බුදු පහන් ආසනයක් අරගමුද ?
වසර 5 ක වගකීමක් සහිතව පහසු මිලට ඔබගේ ආලින්දයටම ගෙන්වා ගන්න .🚛🚛🚛
හිත හිත ඉන්න එපා ....👊
අදම අපිට කතා කරන්න . 📞 KN Furniture &Creations
☎️0787817676 ( Whatsapp )
♂️Location - Horana
ස්තූතියි ! 🙏
06/07/2026
Happy_Customer 💕
✨️
අප කෙරෙහි තැබූ විශ්වාසයට ස්තූතියි ❤️
☎️ 078 781 7676
👊👊👊
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
Horana