Like and support my page
Summer Shine Fashions SUMMER SHINE FASHIONS is a garment industry .
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Vision Beyond the Galaxy, Kelaniya.
Like and support my page
Summer Shine Fashions SUMMER SHINE FASHIONS is a garment industry .
30/12/2019
VBG අපි (y)
සිසු සවිය ප්‍රජා සත්කාරය - 05
019.12.29 දින සිදු කරනු ලද , පාසල් පොත් බෙදාදීම .( කෑගල්ල දිස්ත්‍රික්කයේ , මාහේන ගම්මානයේ )))
(එකතු වන්න අප සමග ඉදිරියේ දී සිදු කරනු ලබන ව්‍යාපෘති සදහා )
29/12/2019
VBG අපි (y)
සිසු සවිය ප්‍රජා සත්කාරය - 04
2019.12.22 දින සිදු කරනු ලද , පාසල් පොත් බෙදාදීම .
(එකතු වන්න අප සමග ඉදිරියේ දී සිදු කරනු ලබන ව්‍යාපෘති සදහා )
17/12/2019
04/12/2019
21/11/2019
අවදිවිමට කාලයයි...
සිසු සවිය ප්‍රජා සත්කාරය - 03
මෙවර අප විසින් ඒ සඳහ තෝරා ගනු ලැබුවේ රත්නපුර දිස්තික්කයේ අබ්ල්පිටිය කලාපයේ පනාමුර බුලත්වල්කන්ද ප්‍රාථිමික විද්‍යාලයයි. මෙයි අධ්‍යාපනය ලබන සිසුන් ගණන 57 කි.ගුරුමණ්ඩලය 12 කි. අඩු පහසුකම් යටතේ ගුරුවරුන්ගේ අවංක කැපවීම මත පවත්වාගෙන යනු ලබන මෙම පාසලේ අඩුපාඩු ඔබට හැකි අයුරින් ද්‍රව්‍යම වශයෙන් හෝ ඔබ උපයන ලද මුදලින් යම් කොටසක් මේ සදහා වැය කිරීමට හැකිනම් දායක වන්න.පෙබරවාරි මස 26 දින මෙම සත්කාරය සිදු කිරීමට අප බලාපොරොත්තු වන බැවින් ඔබගේ ක්‍රියාකාරී සහයෝගය ඒ සදහා ලබා දෙන්න.
වැඩි විස්තර සදහා.....
VBG/SVP Youth
රොෂාන් තාරක : 071-0549531
ව්‍යාපෘති ප්‍රධානි සහ සම්බන්ධීකාරක
සමීර දිලාන් : 077-1360170
18/02/2017
VBG අපි (y)
සිසු සවිය ප්‍රජා සත්කාරය - 03
03/02/2017
VBG අපි (y)
සිසු සවිය ප්‍රජා සත්කාරය - 03