21/07/2026
🛺 Brand New PIAGGIO ත්‍රීවිල් – විකිණීමට ඇත 🛺
✅ ලීටරයකින් 35 KM කට වැඩි ධාවනයක්
✅ පරිසර හිතකාමී ඉන්ධන පිරිමැස්ම
✅ දෛනික වැඩකට / Taxi service එකකට
ඉතා සුදුසුයි
✅කෙටි දුර දිගු දුර ධාවනයට ඉතාමත් සුදුසුයි
✅ භාණ්ඩ ප්‍රවාහනය
✅ මඟී ප්‍රවාහනය
✅ ස්මූත් ධාවනයක්
✅ කදු පල්ලම් ගල් මුල් ඕන එකක් ඔට්ටුයි
✅ දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට
#ලීසිං_පහසුකම් ඇත
✅ දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට
#බෙදා_හැරීමේ පහසුකම සහිතයි
✅ වගකීම වසර 2ක් හෝ 50,000 KM
✅ සිංගර් වගකීම
✅ රතු නිල් කොළ වර්නයන්ගෙන් ලබා ගත හැක
✅ පෙට්‍රල් හා ඉලෙක්ට්‍රික් මාදිලියෙන්ද ත්‍රී රෝද රත ඇත ( Piaggo )
ු_මිල_වැඩිවීමට
#පෙර_දැන්ම_අමතන්න
⚠️ Limited Stock – ඉක්මනින් සම්බන්ධ වන්න
💰පැසෙන්ජර් මිල: රු. 2,399,999/=
💰 ඩීසල් පිකප් මිල : 1,849,999/=
📍 ස්ථානය: Singer පිටකොට්ටේ
📞 දුරකථන: 0759776861 / 0725878200
📩 Inbox / Call / WhatsApp
01/07/2026
ඔබේ එදිනෙදා ගමන් බිමන් පහසු කරගන්න, අඩුම මිලකට අලුත්ම මෝටර් බයිසිකලයක් හොයනවාද?
අදම Singer වෙතින් Safari 4S මෝටර් බයිසිකලය වෙන්කරවා ගෙන රු. 60,000/- ක දැවැන්ත වාසියක් හිමිකර ගන්න.
*තොග සීමිත බැවින් මෙම දීමනාව තොග අවසන් වනතුරු පමණක් වලංගු වේ
*කොන්දේසි සහිතයි
වැඩි විස්තර සඳහා අමතන්න: 0720183597 Mr Janith Harshana / 0760791546 Mr Imalka Gaushan / 0764882147 Mr ish Ishh Dain
22/05/2026
ඔබේ ව්‍යාපාරයට හයියක් - පවුලට සතුටක්! 🛺✨
පවුලේ ගමන් බිමන් වලටයි, ව්‍යාපාරයේ භාණ්ඩ ප්‍රවාහනයටයි දෙකටම ගැලපෙන එකම විසඳුම! ජීවිතේ දිනන්න Singer නිවසින් අදම විශ්වාසවන්ත Piaggio රථයක් තෝරාගන්න.
📞 වැඩි විස්තර සඳහා අමතන්න: 0112 861 944 | 075 977 6861
23/01/2026
🛺🇮🇹Piaggio - Singer විශ්වාසය සමඟින් ඔබේ ව්‍යාපාරයට ජවයක්!
ලංකාවේ අංක 1 විශ්වාසය Singer වෙතින්, ඉහළම ගුණාත්මකභාවයෙන් යුත් Italian Technology සහිත පියාජියෝ වාහන දැන් ඔබට ලබාගත හැක. අපගේ තෝරාගත් මාදිලි (Selected Models):
විශේෂ පහසු ලීසිං ක්‍රම (Special Easy Leasing Schemes)
🛺Piaggio EV Passenger (විද්‍යුත්) මිල: රු. 2,390,000/-
- ධාවන පරාසය: එක් වරක් ආරෝපණය කළ පසු කි.මී. 155 (+/- 5)
- වියදම: කි.මී. 1කට රු. 3ක් පමණි
- වගකීම: වසර 3ක් හෝ කි.මී. 100,000
🛺Piaggio Diesel Passenger මිල: රු. 2,325,000/-
- වගකීම: මාස 18ක් හෝ කි.මී. 25,000
🛺Piaggio Petrol Passenger මිල: රු. 1,999,000/-
- වගකීම: මාස 18ක් හෝ කි.මී. 25,000
Piaggio Diesel Pickup මිල: රු. 1,790,000/-
- බර පැටවීමේ ධාරිතාව: කිලෝග්‍රෑම් 700 +
- වගකීම: මාස 18ක් හෝ කි.මී. 25,000 විශේෂත්වයන්:
✅ ඉතාලි තාක්ෂණය (Special Italy Technology)
✅ ශක්තිමත් නිමාව (Monocoque Single Chassis)
✅ ආකර්ෂණීය වර්ණ රැසකින් ලබාගත හැක (Available Colors)
📞 දැන්ම අමතන්න හෝ ඇණවුම් කරන්න: 0112 861 944 | 075 977 6861
18/12/2025
❄Christmas Gifts❄
Bundle Offer 02 - Pedestal Fan, Iron, Vacuum Cleaner (CG25-2)
PRODUCT CODE: CG25-2
AVAILABLE
Rs.39,297 Rs. 46,297
15.12% OFF
☎විමසීම් - 075 977 6861 / 078 777 2155
📍Location - https://share.google/IAYNLSKyvUGOSmYiX
18/12/2025
❄Christmas Gifts❄
- Bundle Offer 04 - Ice Maker, Air Fryer, Portable Speaker (CG25-4)
PRODUCT CODE: CG25-4
AVAILABLE
Rs.86,197 Rs. 115,197
25.17% OFF
☎විමසීම් - 075 977 6861 / 078 777 2155
📍Location - https://share.google/IAYNLSKyvUGOSmYiX
18/12/2025
🛒🎈BRAND NEW PIAGGIO !🛒🎈 ( 2025 )නවතම පියාජියෝ ත්‍රීරෝදරථ!ඩීසල්දවස් 04 වාහනේ අරන් යන්න!
(මිල 2,325,000)ආයතන සඳහා S-VAT පහසුකම් සහිතයි!
( නව තොග සඳහා දැන් ඇණවුම් භාරගනු ලැබේ!)
ලියකියවිලි භාරදීමෙන් පසු දින 04න් වාහනය අතට!
දින 04න් අරන් යන්න,
රු.50,000/= ගෙවා අදම වෙන්කරවාගන්න!
( විශේවාසනීය හා කාර්යක්ශම සේවාව! )
*ලියාපදිංචිය නොමිලේ!
*දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට ඩිලිවරි නොමිලේ!
*සේවාවාර නොමිලේ!
හෙට දවසේ ගේමක් ගහගන්න කට්ටක් කන ඔයාලව ගොඩදාන එකම තැන,අදම පිටකෝට්ටේ ශාඛාවට එන්න,කෝල් එකක් දීලා විස්තර දැනගන්න!
☎විමසීම් - 075 977 6861 / 078 777 2155
📍Location - https://share.google/IAYNLSKyvUGOSmYiX