02/10/2026
🎉 EXCELLENT CUSHION WORKS 🎉
🏆 6 YEARS OF EXCELLENCE 🏆
2020 – 2026
අදට අපේ Excellent Cushion Works ගමනට අවුරුදු 6ක් ❤️
මේ අවුරුදු 6 පුරාවට අපව විශ්වාස කරමින් අප සමඟ රැඳුණු සියලුම පාරිභෝගික මහතුන්ට හදවතින්ම ස්තූතියි. 🙏❤️
ඒ වගේම…
Harshani Madhushani මගේ බිරිඳ,
මට මේ වෘත්තිය උගන්වපු ගුරුවරු Maharagama Cushion House Smart Cushion Damith Tennakoon Buddhika Gayan Priyantha Manohara සුදේව අයියා, Sk Keeth, හික්කඩුව අයියා, අජිත් අයියා Himara Cushion චමින්ද අයියා, Dananjaya Liyanage
මගේ ගමනට අතහිත දුන්න හැමෝටම, Saman Ekanayaka Dayal Herath Asela Bandara Chandrarathne Dissanayake කපිල අයියා, Upul Automobiles Ravindra Herath deen leather නුවර, libarti rexin කටුගස්තොට, digana leather දිගන, kautgasthota leather කටුගස්තොට,
හොඳ නරක දෙකේම මාත් එක්ක හිටපු හිතවතුන්ට සහ සහෝදරයන්ට, Srilan Thiwanka මගේ මල්ලි, Krishantha Namal Ishara Dilshan, Madusanka K Wikkramasooriya Saman Rock
අද මම මෙතන ඉන්න හේතුවක් වුණු හැමෝටම
මගේ හදවතින්ම ස්තූතියි. ❤️🙏
ඔබලාගේ විශ්වාසය, ආදරය සහ සහයෝගය නැතිව
මේ අවුරුදු 6ක ගමන මෙතරම් දුරක් එන්න මට බැරි වෙන්න තිබුණා.
තවත් අවුරුදු ගණනාවක් ඔබ වෙනුවෙන්
ගුණාත්මක සේවාවක් ලබාදෙමින් ඉදිරියට යන්නයි අපේ බලාපොරොත්තුව. ❤️
🙏 ස්තූතියි හැමෝටම!
EXCELLENT CUSHION WORKS
2020 – 2026 | 6th Anniversary 🎉
චානක රත්නායක Chanaka Rathnayaka