17/09/2026
ගෙයක් පිරී ඉතිරී යන අරුතක් දෙන, පරම්පරාවෙන් පරම්පරාවට රැකෙන අපූරු ප්රමිතියකින් උසස් ලී බඩූ අපේන් ... 🏡✨
ලී බඩු කියන්නේ නිකම්ම බඩු කට්ටලයක් නෙවෙයි; ඒක ඔබේ නිවසට අසිරියක් එක් කරන, හැමදාටම පවතින කලා කෘතියක්.
"අශෙන් ලී බඩු" අපි හැම නිර්මාණයක්ම කරන්නේ උපරිම කැපවීමෙන් සහ වගකීමෙන්.
✅ ප්රමිතියෙන් උසස්ම අමුද්රව්ය:
ශක්තිමත්භාවයෙන් ඉහළම, කල් පවතින නියම තේක්ක දැව පමණයි අපි තෝරා ගන්නේ.
✅ විශිෂ්ට නිමාව:
ඔබේ නිවසේ හැඩය ඔප නංවන ආකර්ෂණීය සහ පිරිසිදු නිමාව.
✅ නියම වටිනාකම:
ඔබ වියදම් කරන මුදලට උපරිම සාධාරණයක් ඉටු කරන, දිගුකල් පවතින සේවයක්.
ඔබේ නිවසට අලංකාරයත්, සුවපහසුවත් එකපාර ගෙන එන්න අදම අපත් සමඟ එක්වන්න!
📞 වැඩි විස්තර සඳහා අපට Inbox කරන්න හෝ අමතන්න: [0759230003- 0770552338]
#අශෙන්ලීබඩු
🫵
කාලයත් සමඟ මියයන්නේ නැති, පරම්පරා ගණනකට වගකීමක් සහිතයි! 🪵🔨
ලස්සන නිවසකට ලස්සන ලී බඩු අත්යවශ්යයි. නමුත් ඒක දිගුකල් පැවැත්මෙන් සහ ප්රමිතියෙන් අනූන විය යුතුයි නේද?
'අශෙන් ලී බඩු' වෙතින් ඔබට ලැබෙන්නේ:
✔️ 100% ක්ම විශ්වාසදායක සහ ශක්තිමත් දැව නිර්මාණ
✔️ ඔබේ අවශ්යතාවයට හරියටම ගැළපෙන ආකාරයට සකස් කරගැනීමේ හැකියාව
✔️ මිලට වඩා වැඩි වටිනාකමක් සහ කල්පැවැත්මක්
ඔබේ සිහින නිවස අලංකාර කරන්න අදම හොඳම තේරීම වෙත යොමු වන්න. විශ්වාසයෙන් ඇණවුම් කරන්න! 🌟
🚛 ප්රවාහනය :
ලංකාවේ ඕනම තැනකට ඊතා සාදරන මිලකට
පරිස්සමට ඔබගේ ලී බඩු කට්ටලය ගෙදරට ගෙන්වා ගැනීමේ පහසුව
ස්තුතී 🫂😍💚
Thank you 🙏☺️