01/11/2026
ඔලුව එක තැනක නැතුව වැඩ කරද්දි පරෙස්සමෙන්ම වැඩ කරන්න ඕන...ඔලුව අවුල් වගේනන් වැඩ නොකර ඉන්න තරමට හොඳයි කියල හිතෙන වෙලාවල්...
පොඩ්ඩක් අවුල් දවසක් අද...තව ඩින්ගෙන් වදිනව මේ ලී දෙක 🥹
පරෙස්සමෙන් අවදානෙන්ම වැඩ කරන්න ඕන යාලුවනේ..පොඩ්ඩ එහෙ මෙහෙ උනොත් සොරි තමා අපිට..🥹ඔලුව අවුල්නන් වැඩ නොකර ඉන්න තරමට හොඳයි...
අගේ අත්දැකීමෙන් මට වෙලා තියන දේවලුත් එක්ක මම කියන්නෙ..🥹😔