අම්මියි මමයි

Call Contact the business

අම්මියි මමයි Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from අම්මියි මමයි, Thimbirigaskatuwa, Dankotuwa.
(17)

🌸 “Life’s sweetest bond: mother & daughter.”
✨ “Two souls, one heart – our journey together.”
💞 “Mom & daughter adventures, love, and everyday happiness.”
🌈 “Growing, laughing, and dancing through life – side by side.”

04/11/2026

අම්මලාටත් පුලුවන් උනානම් උසාවියෙදි වන්දියක් ගෙවලා, දරුවෝ අත ඇරලා දාන්න, අද ගොඩාක් දරුවෝ ජීවිතේම කාලකණ්ණි කරගෙන! ❤️‍🩹🙂

අයි හලෝ එහෙම 🤭😂
04/11/2026

අයි හලෝ එහෙම 🤭😂

04/11/2026

කිසිම කාන්තාවකට "අපෝ ඒයාට ළමයි නෑ"- වද ගෑණු කෙනෙක්- කියලා" හිතින්වත් හිතන්න එපා! ඒවා තමා අත්ම ගානකට ගෙවන්න වෙන පව්.. කර්මය නඩු අහන්නේ කරන දේවල් වලට විතරක් නෙවේ, හිතන දේවල් වලටත් එක්කමයි! 🙂

ඇත්තටම ඕක උගුලක්! 🤭😒
04/11/2026

ඇත්තටම ඕක උගුලක්! 🤭😒

ප්‍රාර්ථනාවක්! 🥺🙏❤️
04/11/2026

ප්‍රාර්ථනාවක්! 🥺🙏❤️

දන්නවද මැනික!❤️🥺
03/11/2026

දන්නවද මැනික!❤️🥺

02/11/2026

දුවෙක් කියන්නෙ පියාපත් හයිය නැති පුංචි සමනලියක්! බැල්මකින්වත් රිද්දන්න එපා ඇයව! 🌸💖🥺

අම්මේ, බඩගිනි!!! කියලා පුංචි දරුවෝ කියද්දි කන්න දෙන්න දෙයක් නැති උනොත් පපුව පැලෙන්න තරම් වේදනාවක් එනවා නේද අම්මෙක් තාත්ත...
02/11/2026

අම්මේ, බඩගිනි!!! කියලා පුංචි දරුවෝ කියද්දි කන්න දෙන්න දෙයක් නැති උනොත් පපුව පැලෙන්න තරම් වේදනාවක් එනවා නේද අම්මෙක් තාත්තෙක්ට!! ඒ හැගීම අපි හිතන්නවත් කැමති නෑ නේද?

අද අපේ පේජ් එකට අම්මා කෙනෙක්ගෙන් පණිවිඩයක් ලැබුණා.

ඇයගේ පුංචි දරුවන් දෙදෙනාට අවශ්‍ය පෝෂණය ලබා දෙන්නවත්, දවසේ වේල් තුන පිරිමහගන්නවත් ඇයට අද හැකියාවක් නැහැ. අවුරුදු පහට අඩු පුංචි දරුවන් දෙදෙනෙක් එක්ක ඇය අද ජීවිතේ ලොකුම සටනක නිරත වෙනවා.

දරුවන්ට කන්න දෙන්න දෙයක් නැතිව, අසරණකම හිතේ තියාගෙන කාගෙන් හෝ පුංචි උදව්වක් බලාපොරොත්තුවෙන් ඇය අපේ පේජ් එකට පණිවිඩයක් එවලා තිබුණා.

අම්මා කෙනෙක්ට තමන්ගේ දරුවෙක් බඩගින්නේ ඉන්නවා දකින්න තරම් වේදනාවක් තවත් තියෙනවද? 😢

අපි හැමෝම දන්නවා අද ලංකාවේ ජීවත්වෙන එක කොච්චර අමාරුද කියලා. දවසින් දවස වැඩිවෙන ජීවන වියදමත් එක්ක අපි හැමෝම අපේම ජීවිතවල සටනක ඉන්නවා.

ඒත් අපිට අමාරු වුණත්, අපි කන එක වේලකින් පුංචි කොටසක් තවත් අසරණ පවුලකට බෙදා දෙන්න පුළුවන් නම්, ඒ පුංචි දේ තවත් දරුවෙක්ගේ බඩගින්න නිවන්න හේතුවක් වෙන්න පුළුවන්.

අපිට මේ අම්මගේ දුක තනිවම නිවන්න බැරි වෙන්න පුළුවන්. ඒත් අපි හැමෝම එකතු වුණොත්, ඒ පුංචි දරුවන් දෙදෙනාට අවශ්‍ය ආහාර ටිකක් හෝ ලබා දෙන්න අපිට පුළුවන් වේවි.

🙏 ඔබට හැකි නම්, මේ අම්මාගේ දරුවන් දෙදෙනා වෙනුවෙන් පුංචි උදව්වක් කරන්න.

මුදලින්ම උදව් කරන්න ඕනේ නැහැ. වියළි ආහාර ටිකක්, කිරිපිටි පැකට් එකක්, දරුවන්ට අවශ්‍ය පෝෂණීය ආහාර ටිකක් වුණත් ඒ පුංචි පවුලට ලොකු සහනයක් වේවි.

අද අපිට පුළුවන් නම් තවත් අම්මා කෙනෙක්ගේ කඳුළක් පිසදමන්න, ඒක තමයි අපි මනුෂ්‍යයන් විදිහට ලබන ලොකුම සතුට.

අපි එකතු වෙමු. තවත් පුංචි දරුවෙක් බඩගින්නේ නිදාගන්නා රාත්‍රියක් නැති කරන්න උත්සාහ කරමු. ❤️

මේ අම්මගේ විස්තර ඕනේ අය whatsapp msg එකක් දාන්න (0769711114)

📌️ කරුණා කරලා ලි #ං #ගි #ක අ #හ් #න කාරයෝ කතා කරන්න එපා 🙏

#අසරණමව්වරුන්ටඅත්වැලක් #පුංචිදරුවන්ගේපෝෂණය #අපිඑකතුවෙමු අම්මියි මමයි සෙනෙහසේ අත්වැල - අම්මියි මමයි Charity

ඒ වේදනාව දන්නේ ඒ වේදනාව වින්ද කෙනෙක්ම තමයි 💔🥺
02/11/2026

ඒ වේදනාව දන්නේ ඒ වේදනාව වින්ද කෙනෙක්ම තමයි 💔🥺

ඇත්තටම!🥺❤️
02/11/2026

ඇත්තටම!🥺❤️

Address

Thimbirigaskatuwa
Dankotuwa
111

Telephone

+94743533160

Website

Alerts

Be the first to know and let us send you an email when අම්මියි මමයි posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to අම්මියි මමයි:

Shortcuts

Share