Asil Living

Website

Asil Living "At Asil Furniture we create custom made pieces that reflect your style crafted with precision and quality to bring your vision to life"

ඔබේ හිතේ තියෙන ඕනෑම Design එකක්, හරියටම Measurement වලට සැබෑවක් කරගන්න! 💡✨ඔබට අවශ්‍ය Space එකට සහ කැමති Layout එකට ගැලපෙ...
02/09/2026

ඔබේ හිතේ තියෙන ඕනෑම Design එකක්, හරියටම Measurement වලට සැබෑවක් කරගන්න! 💡✨

ඔබට අවශ්‍ය Space එකට සහ කැමති Layout එකට ගැලපෙන Custom Made Office Desks & Furniture සාදාගැනීමට අදම අපට කතා කරන්න.

📐 Rough Sketch එකේ සිට Perfect Finish එක දක්වා අපගේ විශ්වාසනීය සේවාව!

📞 Call / WhatsApp : [ 077 107 55 67 ]

📍 Location : 178C, කුරුණෑගල පාර, වාරියපොල

27/08/2026

සිත පිරිසිදු කරගැනීමත්, නිවන් මග උදෙසා එක් පියවරක් තැබීමත් යහපත් ජීවිතයක ඇරඹුමයි."
සියලු ශාසනික සිදුවීම් ගෞරවයෙන් සිහිපත් කරන අරුත්බර නිකිනි පෝය දිනයක් වේවා! ☸️🤍

✨ ඔබේ නිවසටත් නවීන හා සුඛෝපභෝගී පෙනුමක් එකතු කරගන්න! ✨Engineered for Modern Living! 🏠✨ ''Kirin SPC (Stone Plastic Compos...
25/08/2026

✨ ඔබේ නිවසටත් නවීන හා සුඛෝපභෝගී පෙනුමක් එකතු කරගන්න! ✨

Engineered for Modern Living! 🏠✨ ''Kirin SPC (Stone Plastic Composite) Flooring''මගින් ඔබේ ගෙබිමට ගෙනෙන්න කල්පවතින අලංකාරයක්.

''විශේෂත්වයන්''

* 🛡️ අවුරුදු 10ක විශ්වාසනීය වගකීම (10 Year Warranty)
* 🌿 Eco-Friendly (පරිසර හිතකාමීයි)
* 🔒 UNICLIC® Patented Technology මගින් ඉතා පහසුවෙන් සවිකිරීමේ හැකියාව

ඔබේ සිහින නිවසේ අලංකාරය වැඩි කරගන්න අදම අප හා සම්බන්ධ වන්න! 📞

📲 අමතන්න: 077 107 5567 / 076 831 0900

🏢 ASIL LIVING (PVT) LTD

22/08/2026

📢 ඇබෑර්තු ඇත - ASIL ADVERTISING (PVT) LTD

අප ආයතනයේ පහත සඳහන් තසුරු සඳහා පළපුරුදු / නුපුරුදු සේවකයින් ඉක්මනින් බඳවා ගැනේ.

🔹 ඇබෑර්තු පවතින තනතුරු:

රියදුරන්

අත් උදව්කරුවන්

විදුලි කාර්මිකයන්

නාම පුවරු සවිකරන්නන්

ග්‍රැෆික් නිර්මාණකරුවන් (Graphic Designers)

ස්ටිකර් වැඩ දන්නා අය

📞 වැඩි විස්තර සඳහා අමතන්න:
077 351 2340 / 077 003 1088

📍 ආයතනයේ ලිපිනය: No.178C, කුරුණෑගල පාර, වාරියපොල.

🏠 ඔබේ සිහින නිවසට නොසැලෙන සුරක්ෂිතතාවයක්! ✨නොසැලෙන ගුණත්වය සහ අසමසම කල්පැවැත්මෙන් යුත්, ශ්‍රී ලංකාවේ අංක 1️⃣ Anton Armor...
18/08/2026

🏠 ඔබේ සිහින නිවසට නොසැලෙන සුරක්ෂිතතාවයක්! ✨

නොසැලෙන ගුණත්වය සහ අසමසම කල්පැවැත්මෙන් යුත්, ශ්‍රී ලංකාවේ අංක 1️⃣ Anton Armor සෙවිලි තහඩු දැන් අපෙන් ලබාගත හැක.

✨ විශේෂත්වයන්:

විශිෂ්ටතම නිමාව සහ දිගුකාලීන කල්පැවැත්ම

ඕනෑම කාලගුණික තත්ත්වයකට ඔරොත්තු දෙන ශක්තිමත් බව

උසස්ම ප්‍රමිතිය සහ විශ්වාසය

📞 වැඩි විස්තර සඳහා අමතන්න: 077 107 5567
📍 ලිපිනය: No.178/C, Kurunegala Road, Wariyapola

17/08/2026

🔨 රැකියා ඇබෑර්තු ඇත - වඩු කාර්මිකයන් 🪚

මෙලමයින් හා MDF Board ක්ෂේත්‍රයේ පළපුරුදු දක්ෂ වඩු කාර්මිකයන් ස්ථිර හෝ කොන්ත්‍රාත් පදනම මත ඉක්මනින් බඳවා ගැනේ.

ඔබත් මෙම ක්ෂේත්‍රයේ නියැලෙන දක්ෂ ශිල්පියෙක් නම්, ඉහළ ආදායමක් සොයා ගැනීමට අදම අප හා සම්බන්ධ වන්න!

📞 අමතන්න:
077 351 2340 / 077 003 1088

📍 ලිපිනය:
ASIL ADVERTISING (PVT) LTD,
නො. 178C, කුරුණෑගල පාර, වාරියපොල.

10/08/2026

''Uniquely Crafted, Perfectly Customized! 🎤 ඔයාගේ Event එකටම හදපු Premium Podium එකක්!"

👉 වැඩි විස්තර සහ මිල ගණන් දැනගැනීමට
💬 Inbox හෝ WhatsApp කරන්න : 077 104 55 67
📍 අපගේ ප්‍රදර්ශනාගාරය : 178/C,Kurunegala Road,Wariyapola

"අපගේ නිෂ්පාදන, විශේෂ Discount සහ අලුත්ම Designs එසැනින් දැනගන්න පහත Link එකෙන් WhatsApp Group එකට Join වෙන්න! 👇"Follow ...
04/08/2026

"අපගේ නිෂ්පාදන, විශේෂ Discount සහ අලුත්ම Designs එසැනින් දැනගන්න පහත Link එකෙන් WhatsApp Group එකට Join වෙන්න! 👇"
Follow this link to join my WhatsApp group: https://chat.whatsapp.com/Loex46rmJWd2TxQR8PafH0?s=sh&p=a&ilr=4

Address

No. 178/C, Kurunegala Road
Wariyapola
60400

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 06:00
Saturday 08:00 - 18:00

Alerts

Be the first to know and let us send you an email when Asil Living posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share