Udukumbura Furniture

Udukumbura Furniture

Partager

Best wooden furniture to your home..

22/07/2026

අවුරුදු 50 ක විශ්වාසය සමගින් නවීන විලාසිතා..... Udukumbura furniture ♦️ 035 22 84 507 ♦️076 22 84 507 ♦️071 94 97 964

13/06/2026

✨ ඔබේ ගෙදරට අලංකාරයක් එකතු කරන ලස්සන Dining Table Set එකක් ✨
✔️ ශක්තිමත් ගුණාත්මක ලී
✔️ දිගුකාලීන භාවිතයට සුදුසුයි
✔️ Comfortable seating design
✔️ Modern & Elegant finish. Udukumbura furniture # 035 22 84 507, 0719497964

31/05/2026

උඩුකුඹුර ලීබඩු 👉 වසර 50ක විශ්වාසය සමගින්👉@ Udukumbura Nelundeniya ☎️ 035 22 84 107 # 071 94 97 964.

16/05/2026

උඩුකුඹුර ලීබඩු 👉 High quality teek sofa # 50 වසරක විස්වාශය සමගින්✨️ඔබේ නිවස හැඩ කරන්න ✨️අදම ඇනවුම් කරන්න ☎️035 22 84 507 # 071 94 97 964 🙏 @ udukumbura Nelundeniya

15/05/2026

Udukumbura Furniture වෙතින් අලුත්ම Teak Wood Sofa Set එකක් 🌿
ඔබේ living room එකට elegant look එකක් දෙන්න perfect choice එකක් 💯
✨ High quality teak wood frame
✨ Comfortable & durable soft cushions
✨ Modern + classic design එකක් එකටම
✨ Strong finishing & long-lasting quality
පවුලේ අයත්, අමුත්තන්ටත් perfect seating solution එකක් 🏡
📍 Order කරන්න & details දැනගන්න inbox කරන්න
📞 Call කරන්නත් පුළුවන්
Udukumbura Furniture – Quality you can trust 💪 035 22 84 507 # 071 94 97 964

14/04/2026

🌸✨ Udukumbura Furniture වෙතින් සුභ අලුත් අවුරුද්දක් වේවා! ✨🌸

අපගේ වටිනා ගනුදෙනුකරුවන්ට,

ඔබ සැමට සතුට, සෞඛ්‍යය, සම්පත් සහ සාර්ථකත්වයෙන් පිරි සුභම සුභ සිංහල හා දෙමළ අලුත් අවුරුද්දක් වේවා! 🎉🌼

Udukumbura Furniture සමඟ එක්ව සිටින ඔබගේ විශ්වාසය සහ අඛණ්ඩ සහයෝගය අපට අතිශයින්ම අගනේය. ඔබ නිසාම අපි අපගේ සේවාවන් සහ නිෂ්පාදන තවදුරටත් උසස් කිරීමට කැපවී සිටිමු.

මෙම අලුත් අවුරුද්ද ඔබගේ නිවසට සුවපහසු බව, සුන්දරත්වය සහ සතුට ගෙන එන අවුරුද්දක් වේවා! 🏡✨

ඔබටත් ඔබගේ පවුලේ සියලු දෙනාටත් සතුටින් පිරි, ආශීර්වාද ලැබෙන සුන්දර අලුත් අවුරුද්දක් වේවා! 🙏

#සුභඅලුත්අවුරුද්දක්

08/04/2026

Shout out to my newest followers! Excited to have you onboard! Ashrif Ahamed, Rathnayaka Rathnayaka, Poornima Madhubhashini

Photos from Udukumbura Furniture's post 08/04/2026

උඩුකුඹුර ලීබඩු 👉 අලුත් අවුරුද්දේ කෑම මේසයට අලුත්ම විලාසිතා... @ උඩුකුඹුර , නෙලුම්දෙනිය . ☎️035 22 84 507 # 076 22 84 507 # 071 94 97 964

Photos from Udukumbura Furniture's post 05/04/2026

උඩුකුඹුර ලීබඩු 👉 අවුරුදු 50 ක හද රැඳි නාමය @ udukumbura, Nelundeniya 035 22 84 507 # 071 94 97 964

Vous voulez que votre entreprise soit Magasin De Meubles la plus cotée à Luxembourg ?

Cliquez ici pour réclamer votre Listage Commercial.

Emplacement

Type

Téléphone

Site Web

Adresse

Luxembourg