10/09/2026
Miyuru Geeyak Keerthi Pasquel
හදවතට දැනෙන ලස්සන ගීයක්…
ප්‍රවීණ ගායක කීර්ති පැස්කුවල්ගේ නවතම ගීතය ඔබත් අහලා රසවිඳින්න. 🎵❤️
https://youtu.be/qzV_nWhZS4w?si=PikCzzXUh3NBcPC4
Chandra
Keerthi Pasquel - Miyuru Geeyak (මියුරු ගීයක්) | Official Music Video
මියුරු ගීයක් | කීර්ති පැස්කුවල් 🎵 Original Song CreditsArtist – ...
08/09/2026
Many Happy Returns Of The Day Dear Shanudrie ❤️❤️
Chandra Dissanayaka
02/09/2026
Gassena Hitha Official Music Video | Adaraneeya Tharuwak | Yohani ft. Saranga | Shenal Maddumage
https://youtu.be/8XwTlHbsgb4?si=bJ5NsUVvCufU_C8M
Chandra Dissanayaka
Gassena Hitha Official Music Video | Adaraneeya Tharuwak | Yohani ft. Saranga | Shenal Maddumage
Yohani ft. Saranga - Gassena Hitha (Official Music Video) | Adarane...
02/09/2026
ඔබට නිවන්සුව අත්වේවා!🙏🙏🙏
Chandra Dissanayaka
26/08/2026
Many Happy Returns Of The Day Dear Janaka Putha ❤️❤️
Chandra Dissanayaka
20/08/2026
අසහාය කලාකාරිනියනි, ඔබට නිවන් සුව! 🙏
ලක් මව බිහිකළ අසමසම ගායිකාවක් ලෙස ඔබගේ මධුර හඬ සදා අප හදවත් තුළ රැව් පිළිරැව් දේවා! ❤️🎶
ඔබගේ අමරණීය ගී හඬ අප අතර සදා ජීවමාන වේවා! 🙏🌹
Chandra Dissanayaka
18/08/2026
අතිපුජ්‍ය රඹුක්කන සිද්ධාර්ථ නාහිමිපාණන් වහන්සේට නිවන්සුව අත්වේවා!🙏🙏🙏
Chandra Dissanayaka
14/08/2026
🎶 අමරණීය ගී සමුදායකට උපහාරයක්… ❤️🎶
ලාංකික සංගීත ලෝකයට අමරණීය ගීත රැසක් දායාද කරමින්, පරම්පරා ගණනාවක රසික හදවත් සංගීතයෙන් සුවපත් කළ ධර්මරත්න බ්‍රදර්ස් සංගීත කණ්ඩායමේ අසහාය සංගීතවේදී මිල්රෝයි ධර්මරත්න මහතා වෙනුවෙන්, ඔහුගේ අගනා කලා මෙහෙවරට කෘතගුණ පුද කරමින් විශේෂ සංගීත සැඳෑවක් සංවිධානය කර ඇත. 🎼🌹
සංගීතයට ආදරය කරන හදවත් එකට එක්කරමින්, සුපුරුදු පරිදි මෙම සුවිශේෂී සංගීත සැඳෑව සංවිධානය කරන්නේ ඉන්ද්‍රජිත් මිරිහාන සහ වික්‍රම අබේසිංහ යන දෙපළයි.
මිල්රෝයි ධර්මරත්න මහතාගේ හඬින් හා සංගීතයෙන් අපේ මතකයන් තුළ සදා රැඳුණු ඒ අමරණීය ගීත නැවතත් සජීවීව රසවිඳිමින්, ශ්‍රී ලාංකික සංගීතයට ඔහු කළ අමිල මෙහෙවර සිහිපත් කරමු.
කාලය ගෙවී ගියත් කිසිදා මැකී නොයන ඒ සුන්දර ගී මතකයන් සමඟින්,
ඒ විශිෂ්ට කලාකරුවාට අපගේ ආදරය, ගෞරවය සහ කෘතගුණය පුද කිරීමට…
❤️🎶 ඔබත් එදින අප සමඟ එක්වන්න! 🎶❤️
ගීතයට ආදරය කරන ඔබ සැමට ආදරයෙන් ආරාධනා! 🌹
Chandra Dissanayaka
Tickets 🎫 https://auslankatickets.com/onlineticket.php?eventid=1609105