වාසියි ලාබයි Bro
අඩු මිලට phone /Lap and any home using items ..for sale ..
18/10/2025
bad news...🥲,මම පොරොන්දුනා ගොඩක් අයට මේ පෝස්ට් එකට අදාලව වීඩියෝ එකක් කරලා දානවා කියලා...මේ පෝස්ට් එක බලලා අද යාලුවෝ හතර දෙනෙක් ඇවිල්ලා මාල හදාගත්තා...ඒ ගොල්ලන්ට මාස තුනකින් ගෙවලා ගන්න පුළුවන් කියලා අද ඇඩ්වාන්ස් කරලා ගියා...ඒකනං good news එකක්...ඒත් අදින් පස්සේ එහෙම ගෙවන්න දෙන්නේ නැහැ කියලා කිව්වා...කලින් අයිතිකාරයා දෙන්නම් කියලා කිව්ව නිසා මම මේ පෝස්ට් එක දැම්මේ..මමත් හතරවෙනි මාසෙ වගේ තමා මේවා හදන්න දුන්නේ..ඒ කාලේ නම් ගෙවන්න දුන්න..අද වෙනකම්ම දුන්න අදින් පස්සේ දෙන්න බැහැලු..සජන්නිම් නං ගෙවන්න උනත් දෙන්න කැමති..(ඒත් samonim බර බරේ🤥)මේ ගැන අය අහන කට්ටියට මම මේ පොදුවේ පෝස්ට් එක දැම්මේ....ගොඩක් අය කතා කරා වට්සැප් මැසේජ් දැම්මා......ඒක නිසා මම ගිහිල්ල අද මේ විස්තරේ හරියටම කරන්න කියලාබැලුවේ...සමාවෙන්න අය මේ වගේ දෙයක් තිබ්බොත් මම පෝස්ට් එකක් දාන්නම්...මේ ළඟ ඉන්න කට්ටිය ඉන්නවා නම් ඇවිත් හදාගන්න මානමක් විතර අඩුයි...හැබැයි කෑෂ් කරලම ගන්න ඕනා ගෙවන්න දෙන්නේ නැහැ...ගෙවන්න දෙනවා කියපු නිසා මේ කාලේ හැටියට වාසියක් හින්ද මම මේ පෝස්ට් එක කලින් දැම්මේ...ඒක අද ඉඳන් දෙන්නේ නැති නිසා නිවැරදි කරන්න තමා අයම මේ පෝස්ට් එක දැම්මේ....🙏🙏🙏🙏
16/10/2025
💰 රන් මිල දකුණු කොරියාවේ අහස උසට! "කිම්චි වාරිකය" යළිත් ඉහළට! 🇰🇷📈
⭕ආරක්ෂිත ආයෝජන වත්කමක් (safe-haven) ලෙස රත්‍රන් සඳහා වූ අධික ඉල්ලුම සහ සැපයුම හිඟවීම නිසා දකුණු කොරියාවේ රන් මිල ගෝලීය මට්ටම් පරදවා ඇත.
මෙය "කිම්චි වාරිකය" (Kimchi Premium) නැවත පණගන්වමින්, විශාල මිල පරතරයක් ඇති කර තිබෙනවා.
විශාල මිල පරතරය: දේශීය රන් මිල ජාත්‍යන්තර මිලට වඩා 18.56% කින් (සමහර වෙලාවට 20.5% කින්) පමණ ඉහළ ගොස් ඇත.
හේතුව: ආර්ථික අවිනිශ්චිතතා මධ්‍යයේ රත්‍රන් සඳහා වූ ගෝලීය ඉල්ලුම ඉහළ යාම සහ දේශීය සැපයුම ඉල්ලුමට සරිලන සේ නොමැති වීම.
දැනට රත්‍රන් මිලදී ගන්නා ආයෝජකයින්ට මේ අධි මිල මට්ටම ගැන සැලකිලිමත් වීමට සිදුවනු ඇත.
#දන්නසිංහලෙන්කොරියන්විත්ති
MHC online කොරියා ✍️
16/10/2025
හැමෝම මේ ගැන ඇහුවා මම සෙනසුරාදා වීඩියෝ එකත් දාන්නම්....අවශ්‍ය අය massage දාලා තියන්න... හැමෝටම උත්තර දෙනවා මම......
15/10/2025
🥇gold ගන්න හිතන් ඉන්න අයට සුපිරි වාසියක්....🙋♂️👑️=(කොරියාවේ ඉන්න අයට)
Gold ගෙවන්න ගන්නන පුළුවන් හොඳ තැනක් තියෙනවා..මේ දවස්වල ගොඩක් තැන්වල ගෙවන්න දෙන්නේ නැහැ..ඒත් ඔයාට අවශ්‍ය design එකයි..ඇඩ්වාන්ස් එකක් විදිහට 100man won වගේ දීලා මාස හයක් ඇතුළත තමන්ට අවශ්‍ය මාස ගානකට දිනයක් දාගෙන ගිහින් ඉතිරි හිඟ ඔක්කොම සල්ලි එකවර ගෙවලා බඩු හදාගෙන යන්න පුළුවන් තැනක්...මමත් මීට මාස හයකට කලින් දැම්ම ඕඩර් එකේ බඩු ටික අද අරගෙන ආවේ...ඔය පහල තියෙන්නෙ ඒව තමා.....මට ඔයාලා කන්ටැක්ට් කරලා දෙන්නුළුවන්...ටිකක් ටෝක් කරහම එතනින් ඔයාලට ඕන විදිහ ඩිසයින් එකක් මාස ගාන ටිකක් තව වැඩි කරලා ගෙවන්න ගන්න පුළුවන්....අවශ්‍ය කෙනෙක් මට මේ උඩ නම්බර් එකට වට්සැප් මැසේජ් එකක් දාන්න..මම නෙවිය දෙන්නම් සෙනසුරාදා මැසේජ් එකක් දාලා එන්න...මම ඉන්නවා එතන වැඩේ කරලා දෙන්නම්..පොඩි ගානක් අනික් තැන් වලටත් වඩා අඩුයි...හැබැයි ඒ කියලා හැදුම් කුලියෙන් ඒක අල්ලන්නෙත් නැහැ.....මේ සෙනසුරාද මම පෝස්ට් එකක් දාන්නම්....මිලත් එක්කම කඩේට ගිහිල්ලා...සෙනසුරාද ඉරිදා එන අය එන්න...,,wonju වල තමා තියෙන්නේ...බස් ටර්මිනල් එකේ ඉඳන් විනාඩි දහයක දුර....මට මේ පෝස්ට් එක දාන්න හිතුනේ...එතන ගෙවන්න දෙන නිසා ඔයාලට ලාබයි....අනික ඇඩ්වාන්ස් එක ලොකු ගානක් ගන්නෙත් නෑ..මිලත් ටිකක් අඩුයි...ඇවිත් බලල ගන්න...මට මැසේජ් එකක් දාන්න..මේ පැත්තෙ ළඟ යාලුවෝ ඉන්නවා නම් දුර අයට පුළුවන් ඒ අයට කියලා advance ගෙවලා රිසිට් එක ගන්න...design එකත් whatsapp කරාම ලේසියි...එතකොට මාලේ අරන් යන්නම එන්න පුළුවන් ගමන් වියදමක් shape..😁🫢මාලවල ලොකු ඩිසයින් ගොඩ ගොඩනැ ඕඩර් දුන්නහම තමා එයා හදන්නේ...අද කෑස් කරලා ගන්න කෙනෙකුට නං සතියකින් එන්න පුළුවන් නැත්තං එතන තියෙන ඩිසයින් එකක් ගන්න පුළුවන්.....👑️🙋♂️🙏
😟🤥🤔
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
Seoul