Venus Furniture

Venus Furniture

Share

Transforming homes since 1964, We offer timeless elegance & modern style for all your furniture needs

30/05/2026

සියලු ලක්වාසීන්ට සුභ වෙසක් මංගල්‍යයක් වේවා..🙏

14/04/2026

ලැබුවා වූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද ඔබටත් ඔබ පවූලේ සැමටත් සාමය සතුට සෞභාග්‍යය සපිරි නිදුක් නීරෝගී අවුරුද්දක් වේවා …!!!
💫❤️

31/12/2025

🌟 Welcome 2026! 🌟
New year, new comfort, new style! Warm wishes from Venus Furniture for a beautiful and prosperous year ahead.

25/12/2025

ඔබට අවශ්‍ය විවිද මාදිලියේ ගෘහභාණ්ඩ, එලෙක්ට්‍රොනික උපාංග හා ප්ලාස්ටික් භාණ්ඩ මිලදී ගන්න.

Credit card පහසුකම් සහිතයි💳

☎️076-0979961 / 071-7102588
Whatsapp පනිවිඩ සදහා - 071 621 3191

21/11/2025

📢අපගේ සියලුම භාණ්ඩ පිළිබඳ තොරතුරු දැන් WhatsApp මාර්ගයෙන් දැන ගන්න! 📲 QR කේතය ස්කෑන් කර අපගේ Group එකට එකතු වන්න.

20/11/2025

අලව්ව වීනස් ෆර්නිචර් අප වෙලදසැලට සේවක මහතෙකු සදහා රැකියා අවස්තාවක් ඇත. අත්දැකීම් හා පළපුරුද්ද අත්‍යවශ්‍යය නොවන අතර දෛනික වැටුප් ලබා ගත හැක....

දුරකතන අංක: 0716213191/0717102588

Photos from Venus Furniture's post 06/07/2025

Audio Video Rack 📺

ඔබට අවශ්‍ය විවිද මාදිලියේ ගෘහභාණ්ඩ, එලෙක්ට්‍රොනික උපාංග හා ප්ලාස්ටික් භාණ්ඩ මිලදී ගන්න.

Credit card පහසුකම් සහිතයි💳

☎️076-0979961 / 071-7102588
Whatsapp පනිවිඩ සදහා - 071 621 3191

12/05/2025

"මනෝපුබ්බංගමා ධම්මා, මනොසෙට්ඨා මනොමයා।
මනසා චේ පදූටේන, භාසති වා කරෝති වා।
තතො නං දුක්ඛමන්වෙති, චක්කං ව බහතෝ පදං॥"

සියලු ලක්වාසීන්ට සුභ වෙසක් මංගල්‍යයක් වේවා..🙏

Photos from Venus Furniture's post 26/04/2025

Electric Coconut Scraper 🥥

රුපියල් 14,800 (කිලෝමීටර 10ක් ඇතුලත Delivery Free🆓)

අලව්ව,පොල්ගහවෙල,කෑගල්ල,වරකාපොල,මීරිගම සහ කුරුණෑගල ඇතුලු ප්‍රදේශ රැසකට Delivery පහසුකම් සහිතයි...📦🚛

Credit Card 💳 පහසුකම් මගින් ගෙවීම් කිරීමේ හැකියාව...

ඔබට අවශ්‍ය විවිද මාදිලියේ ගෘහභාණ්ඩ, එලෙක්ට්‍රොනික උපාංග හා ප්ලාස්ටික් භාණ්ඩ මිලදී ගන්න....

☎️076-0979961 / 071-7102588
Whatsapp පනිවිඩ සදහා - 071 621 3191

14/04/2025

ලැබුවා වූ සිංහල හිංදු අලුත් අවුරුද්ද ඔබටත්, ඔබගේ පවුලේ සියලු දෙනාටත් සාමය සතුට පිරි, නිරෝගි සුව ඉතිරෙන, ඉසුරු බර සුභ අලුත් අවුරුද්දක් වේවා...!!!☀️

Want your business to be the top-listed Furniture Store in Alawwa?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address


Venus, Main Street
Alawwa
60280

Opening Hours

Monday 08:00 - 19:00
Tuesday 08:00 - 19:00
Wednesday 08:00 - 19:00
Thursday 08:00 - 19:00
Friday 08:00 - 19:00
Saturday 08:00 - 19:00
Sunday 08:00 - 19:00