මටත් වඩා උස buffet table එකක්..
වහලෙට පොල් අතු දාන්න පුළුවන් විදිහට..
වටේට glass දාන්න පුළුවන් විදිහට...
Flourish Pallet design
070 361 58 13
Flourish Pallet design
Pallet furniture
40*47" පැලට් එක කියලම ඉල්ලන්න.
ඉක්මනින් ඉවර වෙන නිසා ඔයාගේ ටිකත් වෙන් කරගන්න...
070 361 58 13
18/08/2026
💛🥰
17/08/2026
මේ ටිකේ සද්ද නැතුව ඉන්නේ මොකෝ කියලා බැලුවද??
😌😌😌
fans
චෙප් අයියා... 😂
කෝමහරි restaurant එක හැඩ වෙලා තියෙන්නේ අපේ furniture වලින්.....😍😍
සෑහෙන කාලෙකට කලින් අපි කරපු වැඩක්...💛
🔨 Flourish සමඟ එකතු වී ඔබේ අනාගතය ගොඩනගන්න! 🪵
දැනට අප සමඟ සහයකයින් 5 දෙනෙකු වැඩ කරමින් සිටින අතර, අපගේ කණ්ඩායමට තවත් සහයකයින් දෙදෙනෙකු සඳහා අවස්ථාව තිබෙනවා. ❤️
පැලට් ලී බඩු නිර්මාණය සහ වඩු වැඩ පිළිබඳ උනන්දුවක්, කැමැත්තක් සහ ඉගෙනගැනීමට ආශාවක් තියෙන ඔබට මේ අවස්ථාව ඔබේ අනාගතයට හොඳ ආරම්භයක් වෙන්න පුළුවන්.
අපි සොයන්නේ නිකම්ම සේවකයෙක් නෙවෙයි…
👉 අපිත් එක්ක එකතු වෙලා ඉගෙනගෙන, දක්ෂතාවය වර්ධනය කරගෙන, ඉස්සරහට යන්න කැමති කෙනෙක්.
✨ Flourish වෙතින් ඔබට:
💰 දවස් පඩි – රු. 2,000/=
⏰ වැඩ කරන වේලාව – 9.00 – 6.00
💵 OT දීමනා
🍛 වැඩ කරන කාලය අතරතුර කෑම බීම
🏠 නවාතැන් සඳහා රු. 5,000/= දීමනාවක්
🪵 පැලට් වැඩ සහ වඩු වැඩ පිළිබඳ උනන්දුවක් තියෙනවා නම්,
අදම අපිත් එක්ක කතා කරන්න.
අපි Flourish වෙතින් ඔබට හොඳ පුහුණුවක් වගේම, ඔබේ දක්ෂතාවයත් එක්ක හොඳ අනාගතයකට යන්න අවස්ථාවක් ලබා දෙන්න සූදානම්. 💪❤️
Flourish – අද ඉගෙනගෙන, හෙට දක්ෂයෙක් වෙන්න. 🌱
📞 වැඩි විස්තර සඳහා අපව අමතන්න.
070 36 158 13
අපේ location එක නාරංවල ( වැලිවේරිය කිට්ටුව)
#රැකියාඅවස්ථාවක් #වඩුකර්මාන්තය
08/08/2026
Pinterest එකේ දැකපු design එකම අපේ workshop එකේදී හැදුවා! 😍
මේ pantry එක 100% solid pine wood එකෙන් හැදුවේ, black handles එක්ක modern look එකක් දෙන්න...
ඔයාගේ kitchen එකටත් මේ වගේ එකක් හදන්න ආසද?
👇 DM කරන්න
Flourish Pallet design
070 361 58 13
08/08/2026
pallet wood එකක් teak වගේ කරන්න පුළුවන් කියලා දැනන් හිටියද? 🤯
Which one is your favourite? 1 or 2?
> මේ Tall Storage Cupboard එක හැදුවේ 100% pallet wood වලින්..
උඩ open shelves 2ක් + යට lock එක්ක secure storage 2ක්...
> ඔයාගේ books, documents, pantry items ඔක්කොම එක තැනකට ලස්සනට organize කරගන්න පුළුවන්. 😯
> ඔයාට ඕන පාටට හදලා දෙන්නම්.
> කැමති එක comment කරන්න 👇
Pinewood නම් 1️⃣
Teak නම් 2️⃣
> Price list එක inbox කරන්නද? 'PRICE' කියලා comment කරන්න.
> 📩 Orders වලට DM / WhatsApp කරන්න
Flourish Pallet design
070 361 58 13
08/08/2026
පොඩි ඉඩට ලොකු විසඳුමක්! ✨
මේ වගේ lock 2ක් එක්ක එන cupboard එකක් ගෙදර තියෙන්නම ඕන...
100% Pine Wood | Custom Size | Lock දෙකක් එක්ක Safety
Cupboard පොඩ්ඩගෙ size එක බලන්න, girl කෙනෙක් තරම් උසයි! 😍
ඔයාගේ kitchen / room එකටත් මේ වගේ එකක් ඕනද?
Office room එකටත් මරු...🔥
Price දැනගන්න ඕනේ නම් Comment එකේ "CUPBOARD" කියලා දාන්න..
07/08/2026
මේ ටික කොහොමද කියලා බලන්නකෝ...
අලුතෙන්ම හදපු Wooden Partition / Backdrop Wall එක...
Wedding backdrop, shop decoration, privacy screen විදියට perfect...🔥
Wanna get yours? Let's talk 👉
Flourish Pallet design
070 361 58 13
Click here to claim your Sponsored Listing.
Location
Contact the business
Telephone
Website
Address
Delgoda