Nethu Mobile Repairing Solutions

Nethu Mobile Repairing Solutions

Share

සියලුම ජංගම දුරකථන,සංගීත භාණ්ඩ නවීන තාක්ෂණික උපාංග භාවිතයෙන් අලුත්වැඩියාවන් සිදුකරනු ලැබේ.
#NethuMobileRepairingSolutions

18/08/2026

එකේ එකක් ආවම, හැම වෙලාවෙම හිතෙනවද ❓ Mixer එක මාරු කරන්න ඕනෙ කියලා 😵 🎚️🔊

. … Noise…😣
Sound Quality එකට බලපාන මේ වගේ problems වලට හේතුව හරියට හඳුනාගැනීම තමයි වැදගත්ම දේ ✅

මෙම Audio Mixer එකේ තිබුණු Noise Problem එක PCB Level Diagnosis සහ Component Level Repair මගින් නිවැරදි කර, අවශ්‍ය Testing සම්පූර්ණ කර ලබා දුන්නා. 🔧

✅ PCB Level Repair
✅ Component Level Diagnosis
✅ Advanced Microsoldering
✅ Professional Testing
✅ Noise / Humming / Buzzing Repair

🎧 Clear Sound. Perfect Performance.

ඔබගේ Audio Equipment එකේත් මෙවැනි ගැටලුවක් තියෙනවාද ?
📩 අපිට Photo / Video එකක් එවලා මුලින්ම Check කරගන්න..

📍 Nethu Mobile Repairing Solutions
Galle,Sri Lanka
📞 076 898 7912 | 070 798 7912

❤️ WE CARE. WE REPAIR.

17/08/2026

🎂❤️ මගේ #නෙතු_මැනිකට සුභම සුභ උපන් දිනයක් වේවා! ❤️🎂

පුංචි කාලෙ ඉඳන් අද වෙනකම් ඔයාගේ ඒ ලස්සන හිනාව දැක්කාම සුදු මාමාගේ හිතට දැනෙන්නේ කියාගන්න බැරි තරම් සතුටක්. 🥰❤️ 😘😘😘

ඔයාගේ ලස්සන හිනාව හැමදාමත් ඒ වගේම තියෙන්න ඕනේ…🥰😘
ජීවිතේ කොච්චර දුර ගියත්, ඒ පුංචි හිතේ සතුට කවදාවත් අඩු නොවේවා. 🌸✨

ඔයාගේ හැම හීනයක්ම හැබෑ වෙලා,
සතුටින්, ආදරයෙන්, සෞභාග්‍යයෙන් පිරුණු ලස්සන ජීවිතයක් ලැබෙන්න කියලා
සුදු මාමා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා! ❤️🙏

🎈 Happy Birthday අපේ නෙතු මැනික! 🎈
හැමදාමත් සතුටින් ඉන්න…
Stay Happy Always! ❤️🥰

— ආදරයෙන්,
සුදු මාමා ❤️

15/08/2026

“Roland SPD-20 එකේ Button issue,MIDI, Power, Noise වගේ ප්‍රශ්න එකින් එක එනවද. ? 😰🔧”
එහෙනම් මේ Repair එක බලන්න! 👀🔥

Roland SPD-20 OCTAPAD — REPAIR DONE ✅

MIDI IN/OUT Damage ✔️
Intermittent Power Off ✔️
Output Noise ✔️
Display / LED Issue ✔️
Full Service & Cleaning ✔️
Motherboard Protection ✔️

🎯 Fully Tested & Working Perfectly!

ඔයාගේ Music Equipment එකෙත් මේ වගේ problem එකක් තියෙනවද?
📩 අපිට message එකක් දාන්න.

Nethu Mobile Repairing Solutions
076 8987 912 070 7987 912
Galle — We Care. We Repair. ❤️🔧

🔧🎵❤️

13/08/2026

📱 Samsung A06 එක වෙලාද ??? 😰
⚡ Power එන්නෙ නැද්ද ?
❌ කිසිම response එකක් නැද්ද ?

“මේ phone එක ආයෙත් වැඩ කරයිද ?” 🤔

👉 අපි check කරලා බලමු එහෙනම් ....
🔧 Advanced Diagnosis
🛠️ PCB Level Repair
✅ DEAD RECOVERY DONE

ඔබගේ phone එක dead වුණා කියලා එකපාරටම අතහරින්න එපා. ❤️
Professional diagnosis එකකින් fault එක හඳුනාගෙන recovery කරන්න පුළුවන්ද බලමු.

📍 Galle, Sri Lanka
📞 076 898 7912 | 070 798 7912

❤️ WE CARE. WE REPAIR.

11/08/2026

🤔 Medical Diagnostic Equipment එකක් වෙන්නෙ නැද්ද ???

❌ Power completely dead ද ?
⚠️ New unit එකක් replace කරන්න කලින් repair කරන්න පුළුවන්ද කියලා check කරලා බැලුවද ??

මෙවර අප වෙත ආවේ 3Gen DermLite DL2H / DL2 Series Dermatoscope එකක් — NO POWER fault එකක් සමඟ.🙃

🔧 Professional Diagnosis
🔬 PCB Level Repair
⚡ Fault Finding & Component Level Testing
✅ NO POWER ISSUE — SUCCESSFULLY REPAIRED

ඔබගේ valuable equipment එකක් fault වුණාම, replace කරන්න කලින් proper diagnosis එකක් කරලා බලන්න.

📍 Galle, Sri Lanka
📞 076 898 7912 | 070 798 7912

❤️ WE CARE. WE REPAIR.

09/08/2026

📱🔧 iPhone Repairing – PCB Level Solutions

ඔබගේ iPhone එකේ No Power / Touch Issue / Charging Issue / Water Damage වගේ ගැටලු තියෙනවද ? 😟

හැම fault එකකටම motherboard එකක් replace කරන්න අවශ්‍යම නෑ...
නිවැරදි එකක් කරලා, අවශ්‍ය නම් PCB Level Repair & Micro Soldering මගින් repair කිරීමට අපි උත්සාහ කරනවා. 🔬⚡

✅ PCB Level Repair
✅ Micro Soldering
✅ No Power / Dead Phone Repair
✅ Touch & Charging Issues
✅ Water Damage Repair
✅ Software Solutions
✅ Data Recovery

📍 Nethu Mobile Repairing Solutions
Galle, Sri Lanka
📞 076 898 7912 | 070 798 7912

❤️ WE CARE. WE REPAIR.

📲 ඔබගේ iPhone එකේ issue එක ගැන අපට message එකක් දාන්න.

07/08/2026

🤔 Samsung A04e එක එකපාරටම Touch වැඩ කරන්නෙ නැද්ද?
Display Replacement එකක් කරන්න ඔනෙ කියලා හිතෙනව ද ? 🙆🙆 නැත්නම් අලුත් phone එකක් ගන්න ඔනෙ කියලා හිතෙනව ද ?

එහෙම කියලා අලුත් Phone එකක් ගන්න කලින්...
ඔයා හිතන්නේ මේ වගේ Phone එකක් Repair කරන්න පුළුවන්ද? 🤔

Comment එකේ "Repair" කියලා දාන්න. 👇
✅ PCB Level Diagnosis
✅ Professional Dead Recovery
✅ Quality Repair Service
📍Nethu Mobile Repairing Solutions - Galle
📞 076 898 7912 | 070 798 7912
❤️ We Care, We Repair.

05/08/2026

🎸 BOSS GT-3 Guitar Effects Processor එක Power On වෙන්නෙ නැද්ද? 🤔

Display එක වැඩ කරන්නෙ නැද්ද? Sound Output නැද්ද? Foot Switch වැඩ නැද්ද?

pedal එක අයින් කරන්න කලින් අපිට පෙන්නලා බලන්න 🤔 අලුත් එකක් ගන්න ඕනෙමයි කියලා හිතන්න ඔනෙ නෑ! ✅

මේ BOSS GT-3 Guitar Pedal 2ක් සාර්ථකව Repair කරලා නැවත 100% Working තත්ත්වයට ගෙනාවා. ✅💯

🔧 Nethu Mobile Repairing Solutions
පළපුරුදු අත් වලින්, නිවැරදි Diagnosis එකක් සහ Professional PCB Level Repair එකක්.

✅ Component Level Repair
✅ Fully Tested & Ready for Stage
✅ Quality Repair with Confidence

📍 Galle
📞 076 898 7912 | 070 798 7912
❤️ WE CARE. WE REPAIR.

03/08/2026

🤔ඔබගේ Redmi 9A එකත් හේතුවක් නැතුව Auto Restart වෙනවද ? ?

📱 Logo එකෙන් එහාට යන්නෙ නැද්ද?
🔄 එක දිගට Restart වෙනවද?
⚡ Charging දාපු ගමන් Restart වෙනවද?

❌ අලුත් Phone එකක් ගන්න කලින්,
🔧 Professional PCB Level Diagnosis එකකින් හේතුව හොයාගෙන Repair කරන්න පුළුවන්.

📍 Nethu Mobile Repairing Solutions
Galle
📞 076 898 7912 | 070 798 7912
We Care. We Repair. ❤️

31/07/2026

😟 HMD Nokia Keypad එක එකපාරටම වැඩ නැති වුණාද? 🤔🤔🤔🤔

එහෙනම් මේක ඔබටත් වැදගත්! 👇

තද කරත් වැඩ නොකරන Keypad එකද?
Nethu Mobile Repairing Solutions හි පළපුරුදු අත්වලින් HMD Nokia Keypad Not Working ගැටලුව සාර්ථකව Repair කර නැවත හොඳම තත්ත්වයට පත් කළා. 💯

💯 Quality Repair
⚡ Fast Service
🛠️ Professional Diagnosis
❤️ Customer Satisfaction is Our Priority

Phone එකේ පොඩි ගැටලුවක් කියලා අතාරින්න එපා. නිවැරදි විසඳුමක් ලබාගන්න අදම අපිව Contact කරන්න.

📞 Call / WhatsApp
076 898 7912
070 798 7912

📍 Galle, Sri Lanka

Nethu Mobile Repairing Solution
We Care, We Repair. ❤️

Want your business to be the top-listed Furniture Store in Galle?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address


Morris Road, Maha Watta Junction
Galle
80280