Nima craft

Directions Website

Nima craft Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Nima craft, Godagama.

"හැමදේම බෙදාගන්න, ඕනෑම වෙලාවක ළගින් ඉන්න යාළුවෙක් වගේ අම්මා කෙනෙක් ලැබෙන එක ඇත්තට ම ලොකු පිනක් ✨🥰"ඔයාගේ අම්මත් ඔයාට හොදම...
20/09/2026

"හැමදේම බෙදාගන්න, ඕනෑම වෙලාවක ළගින් ඉන්න යාළුවෙක් වගේ අම්මා කෙනෙක් ලැබෙන එක ඇත්තට ම ලොකු පිනක් ✨🥰"

ඔයාගේ අම්මත් ඔයාට හොදම යාළුවෙක් ද? 😍
Comment එකකින් කියන්න 👇

Woooow! අපි 100ක් ගැහුවා! 🎉💃🕺​Nima Craft ෆේස්බුක් පිටුව වටා රොක් වුණු 100ක ආදරණීය අනුගාමිකයින් හැමෝටම ගොඩක් ස්තූතියි! 🤗💖...
27/08/2026

Woooow! අපි 100ක් ගැහුවා! 🎉💃🕺

​Nima Craft ෆේස්බුක් පිටුව වටා රොක් වුණු 100ක ආදරණීය අනුගාමිකයින් හැමෝටම ගොඩක් ස්තූතියි! 🤗💖

​මේ ජයග්‍රහණය ඔයාලා හැමෝගෙම. අපිව විශ්වාස කරලා අපිත් එක්ක එකතු වුණු හැමෝටම ආදරෙයි! Let's celebrate together! 🎈👑🍻
​ #100

"කවුරුත් තනි කරලා ගියත්, තමන් තමන්ට හිටියොත් ඕනෑම වැටීමකින් ආයෙත් නැගිටින්න පුළුවන්. කාටවත් වෛර කරන්න ඕනි නෑ. තමන්ගේ ආත්...
27/08/2026

"කවුරුත් තනි කරලා ගියත්, තමන් තමන්ට හිටියොත් ඕනෑම වැටීමකින් ආයෙත් නැගිටින්න පුළුවන්. කාටවත් වෛර කරන්න ඕනි නෑ. තමන්ගේ ආත්ම ගෞරවය රැකගෙන ඉස්සරහට යන්න විතරයි ඕනි. 🕊️🤍"

ඔයාටත් මේ දේ කියලා තියෙනවා ද ?

Comment එකක් දාගෙන යන්න

27/08/2026

Shout out to my newest followers! Excited to have you onboard! Sachini Dissanayaka, Harsha Madusanka, Manuli Ekanayake, Vinuri Senara

හිත ඇතුළෙන් ප්‍රශ්න දහසක් එක්ක පොරබදින ගමන්, පිටතින් හිනාවෙලා ඉන්න එකත් ලොකු ශක්තියක් ✨🥰ජිවිතේ කොච්චර අභියෝග ආවත් ගේම අ...
24/08/2026

හිත ඇතුළෙන් ප්‍රශ්න දහසක් එක්ක පොරබදින ගමන්, පිටතින් හිනාවෙලා ඉන්න එකත් ලොකු ශක්තියක් ✨🥰

ජිවිතේ කොච්චර අභියෝග ආවත් ගේම අතනෑර ඉස්සරහට ම යන හැමෝට ම Respect 🫡💪

ඔයාගේ ජිවිතේ කතාව ලියන පෑන තියෙන්නේ ඔයාගේ අතේ !✍️✨ අන් අය මොනවා කිව්වත්,ඔයාගේ සාර්ථකත්වය වෙනුවෙන් මහන්සි වෙන්න.☺️💓දවසක ...
20/08/2026

ඔයාගේ ජිවිතේ කතාව ලියන පෑන තියෙන්නේ ඔයාගේ අතේ !✍️✨ අන් අය මොනවා කිව්වත්,ඔයාගේ සාර්ථකත්වය වෙනුවෙන් මහන්සි වෙන්න.☺️💓
දවසක මුළු ලෝකය ම ඔයාගේ සාර්ථකත්වයට අත්පොළසන් දේවි 👏??

"ජිවිතේ ලස්සනම තැනක දී හම්බවුණු හොදම තෑග්ග ඔයා.... 💖"
18/08/2026

"ජිවිතේ ලස්සනම තැනක දී හම්බවුණු හොදම තෑග්ග ඔයා.... 💖"

වචන වලින් ඕනෑම කෙනෙක්ට ආදරෙයි කියන්න පුළුවන් ❤️ඒත් ඇත්තම ආදරය තියෙන්නේ වචන වලට වඩා ඒ අය අපි වෙනුවෙන් කරන කැපකිරීම් සහ හැ...
16/08/2026

වචන වලින් ඕනෑම කෙනෙක්ට ආදරෙයි කියන්න පුළුවන් ❤️

ඒත් ඇත්තම ආදරය තියෙන්නේ වචන වලට වඩා ඒ අය අපි වෙනුවෙන් කරන කැපකිරීම් සහ හැසිරෙන විදිහ ඇතුළේ 🫂

ඔයාගේ ජිවිතෙත් මේ වගේ හැසිරීමෙන් විතරක් ම ආදරේ පෙන්වන විශේෂ කෙනෙක් ඉන්නවාද ? mention කරලා comment එකක් දාගෙන යන්න 👇🫂💖

කවුරු මොනවා කිව්වත් ඔයාගේ ගමන ඔයා යන්න.අනිත් අයගේ පහත් කතාවලට උත්තර දෙන්න කාලය නාස්ති කරන්න එපා කර්මය හැමදේටම නියමෙට උත්...
13/08/2026

කවුරු මොනවා කිව්වත් ඔයාගේ ගමන ඔයා යන්න.

අනිත් අයගේ පහත් කතාවලට උත්තර දෙන්න කාලය නාස්ති කරන්න එපා

කර්මය හැමදේටම නියමෙට උත්තර දේවි

Just believe in karma

Address

Godagama

Alerts

Be the first to know and let us send you an email when Nima craft posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share