19/09/2026
අහැලියගොඩ ප්‍රදේශයේ අප විසින් සාර්ථකව නිම කළ තවත් එක් ව්‍යාපෘතියක්.
නවීන නිර්මාණ, උසස් තත්ත්වයේ Aluminium වැඩ සහ වෘත්තීයමය නිමාවක් සමඟින් ඔබේ නිවසට හෝ ගොඩනැගිල්ලට අලුත් පෙනුමක් සහ දිගුකාලීන වටිනාකමක් ලබාදීමට අපි කැපවී සිටිමු.
Glory Aluminium Holdings – ඔබේ විශ්වාසනීය Aluminium විසඳුම. ❤️