Ishara Cushion Works

Ishara Cushion Works

Share

ඔබගේ සියලුම වර්ගයේ බට සීට් සහිත බස් රථ Headrest කිරිම සහ ඕනෑම වර්ගයේ කුෂන් වැඩ කරනු ලැබේ...

Photos from Ishara Cushion Works's post 17/08/2026

මාතලේ ඉදලා ඇවිත් Headrest වෙලා ගිය Sameera Super Service 🔥

ඔබගේ සියලුම වර්ගයේ බට සීට් සහිත බස් රථ වගකීමක් සහිතව Headrest කර ගැනීම සදහා අමතන්න
0712267865/0719835156

゚viralシfypシ゚viralシalシ

Photos from Ishara Cushion Works's post 03/08/2026

Headrest Seat ඕන කමට Headrest seat තියෙන බස් එකක් ගන්න ලක්ෂ 100කට වඩා වියදම් වෙන්න ගිය වැඩේ අඩු ගාණකින් කරගත්ත තවත් කෙනෙක් 😍

මාවනැල්ලෙ ඉදලා ඇවිත් Garment Hire එකට ඕන කරන විදියට 3*2 විදියට Headrest කරගන්න,Bonnet cover එක කරගන්න ආව සුදු නෝනා Super coach 🫡🔥

ඔබගේ සියලුම වර්ගයේ බට සීට් සහිත බස් රථ වගකීමක් සහිතව Headrest කර ගැනීම සදහා අමතන්න
0712267865/0719835156

゚viralシfypシ゚viralシalシ

01/08/2026

ළග එන පාසල් නිවාඩු සමයේ Hire යන්න ඔබගේ බස් රථයත් හැඩ කරගන්න කතා කරන්න අපිට
Ishara Cushion Works
0712267865/0719835156

゚viralシfypシ゚viralシalシ

Photos from Ishara Cushion Works's post 27/07/2026

ලක්ෂ 176ක් වියදම් වෙන්න ගිය වැඩේ ලක්ෂ 7.5න් ගොඩ දාගත්ත කෙනෙක් 🫡

ගාමන්ට් හයර් එක බේරගන්න පරණ සීට් නිසා Headrest seat තියෙන අලුත් බස් එකකට යන්නෙ නැතුව තියෙන බස් එකටම පරණ ජපන් සීට් ටික අයින් කරලා අලුතින්ම සීට් 53ක් හදාගෙන ලක්ෂ ගාණක් ඉතුරු කරගන්න රත්නපුරේ ඉදලා ආව තවත් කෙනෙක් 🔥

ඔබගේ සියලුම වර්ගයේ බට සීට් සහිත බස් රථ වගකීමක් සහිතව Headrest කර ගැනීම සදහා අමතන්න
0712267865/0719835156

゚viralシfypシ゚viralシalシ

Photos from Ishara Cushion Works's post 23/07/2026

Brand new අරන් පනාගොඩ Yard එකෙන් එළියට දාපු ගමන් අපි ළගට ඇවිත් හැඩ වෙලා මහනුවරට ගිය A.M.S.Travels එකේ අලුත් එක්කෙනා 😍

🔰Bonnet Cover
🔰Bonnet bed
🔰Curtains
🔰Headrest covers
ඔබගේ සියලුම වර්ගයේ බස් රථ වල සියලූම කුෂන් වැඩ ,බට සීට් Headrest කිරීම,VIP Seat modify කීරම ආදී සියලූම වැඩ සදහා අමතන්න
Ishara Cushion Works
0712267865/0719835156
゚viralシfypシ゚viralシalシ

Photos from Ishara Cushion Works's post 14/07/2026

ළග එන Season එකට Hire යන්නත් බලාගෙනම බට සීට් වලින් Modify කරලා Headrest වෙන්න මැල්සිරිපුර ඉදලා ආව Nadee Apsaravi 😍❤️

🔰 Modify Headrest seat 52
🔰 සීට් බෙල්ට්
🔰 කර්ටන්
🔰සුදු යකඩ බට

මේ ඔක්කොම එක්ක ලස්සනට මේ වගේම අපෙන් Headrest වෙන්න එන්න Ishara Cushion Works අපි ළගට 0712267865/0719835156

゚viralシfypシ゚viralシalシ

Photos from Ishara Cushion Works's post 08/07/2026

පැල්මඩුල්ලෙ ඉදලා ඇවිත් බට සීට් වලින් අපෙන් Headrest seat 35ක් උන තවත් එකම අයිතිකරුගෙ දෙවෙනි බස් එකක් 😍
C.T.A Super Line ⚡️

ලොකු ගණන් දීලා අලුතින් බස් ගන්නෙ නැතුව තියෙන බස් එකම අඩු ගාණකට Headrest කරලා සල්ලි ඉතිරි කරගන්න කතා කරන්න අපිට

ඔබගේ සියලුම වර්ගයේ බට සීට් සහිත බස් රථ වගකීමක් සහිතව Headrest කර ගැනීම සදහා අමතන්න
0712267865/0719835156

゚viralシfypシ゚viralシalシ

06/07/2026

ඔබගේ සියලුම වර්ගයේ බට සීට් සහිත බස් රථ වගකීමක් සහිතව Headrest කර ගැනීම සදහා අමතන්න
0712267865/0719835156

අනුරාධපුර,පොලොන්නරුව,වවුනියාව,මඩකලපුව,අම්පාර,
දඹුල්ල,කුරුණෑගල, ආදි දුර ප්‍රදේශ වල බට සීට් සහිත බස් රථ headrest කර ගැනීම ඇතුලු සියලුම කුෂන් වැඩ පොලොන්නරුව ශාඛාවෙන් කර ගත හැක.
゚viralシfypシ゚viralシalシ

03/07/2026

😻❤️

Photos from Ishara Cushion Works's post 03/07/2026

බට සීට් වලින් original cushion foam වලින් අපෙන් Headrest උන එකම අයිතිකරුගේ දෙවෙනි බස් එක.
වත්තේගම - මහනුවර Lakmal Speed Coach 😻

ඔබගේ සියලුම වර්ගයේ බට සීට් සහිත බස් රථ වගකීමක් සහිතව Headrest කර ගැනීම සදහා අමතන්න
0712267865/0719835156

අනුරාධපුර,පොලොන්නරුව,වවුනියාව,මඩකලපුව,අම්පාර,
දඹුල්ල,කුරුණෑගල, ආදි දුර ප්‍රදේශ වල බට සීට් සහිත බස් රථ headrest කර ගැනීම ඇතුලු සියලුම කුෂන් වැඩ පොලොන්නරුව ශාඛාවෙන් කර ගත හැක.
゚viralシfypシ゚viralシalシ

Want your business to be the top-listed Furniture Store in Homagama?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address

120/80, Wimana Road
Homagama

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00