Ruwa's Travel Diary

Directions

Ruwa's Travel Diary Ruwa's Travel Diary 🌼🌿

සොබාදමේ හුස්ම සහ මගේ කැමරා කාචය 🫶

23/10/2026

ඇටේ හොයපු මෙයාව මතක ද..Ice Age...

18/10/2026

නිවන් පුර වැඩිය කාවන්තිස්ස ඇත් රජු 🥲🖤

10/10/2026

පොඩි කාලේ අපි දැක්ක වලස් මාමා වගේද මේ මාමා..🥰🐻

හිම සීතල දිය පාර මැදින්දරුවන් කර තබා එගොඩ කළ,පහසුකම් නැ ති පාළු පන්ති කාමරේප්‍රඥාවේ මහ පහන දැල්වූ...සැප පහසුකම් කිසිත් න...
06/10/2026

හිම සීතල දිය පාර මැදින්
දරුවන් කර තබා එගොඩ කළ,
පහසුකම් නැ ති පාළු පන්ති කාමරේ
ප්‍රඥාවේ මහ පහන දැල්වූ...

සැප පහසුකම් කිසිත් නොපැතුවද
අසරණ නෙත්වල සිහින දැක,
බාධක හමුවේ කිසිදා නොසැලී
ලෝකය දිනන 'අල්තීනායි'ලා තැනූ...

නොපෙනෙන තැනක හිඳ අභිමන් විඳින
දුයිෂෙන් පරපුරේ ආදරණීය ගුරු සඳ,
නුඹේ අසමසම කැපවීමට
හිස නමා වඳිමි බැතියෙන්!

05/10/2026

ලස්සනම දළ යුගළක් තියෙන අගනුවර තේජවන්තයා....🩷

30/09/2026

කන්දේ බංඩාර දෙවියන්ගේ ආශිර්වාදය ලබාගැනීම වෙනුවෙන් මීමූරේ ජනතාව සිඳු කරන "යක්කම" සාන්තිකර්මය..

28/09/2026

කිතුල් අත්තක් රහ බලන්න ඔයාටත් ඕනී ද...🐘🥰

27/09/2026

කොලපාට ලෝකයක අතරමං වෙන්න ඔයත් ආසයි ද 🌼 🌿

25/09/2026

කලාව සහ සශ්‍රීකත්වය එකට මුසු වූ මොහොතක්.🌾🙏

25/09/2026

විශ්නු දෙවියනේ නුඹටයී සිරි ලක්දිව ඉතින් බාර....💙🙏

Address

20950
Hunnasgiriya

Website

Alerts

Be the first to know and let us send you an email when Ruwa's Travel Diary posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Nearby furniture stores