Dr.Pet Hospital
Pet is in best care we have branches in Kadawatha and Galle.
We are a state of the art Veterinary Care Provider with highly experienced veterinary professionals to provide modern day medical solutions to your beloved pet. Our services are OPD services, Animal hospital , surgeries ,ECG ,X- Ray ,all sort of veterinary lab services ,Road runner mobile pet care and many more !
👂 Is your pet constantly scratching its ears or shaking its head? It could be Ear Mites! 🐶🐱
කන් නිතර කැසීම, හිස නිතර සෙලවීම, කනෙන් දුඹුරු/කළු මැලියම් වගේ දේවල් පිටවීම... මේවා Ear Mites වල ලක්ෂණ වෙන්න පුළුවන්. ඉක්මනින් ප්‍රතිකාර ලබාදී ඔබේ සුරතලාගේ සෞඛ්‍ය සුරකින්න. ❤️🐾
📍Dr. Pet Animal Hospital – We're here to keep every pet healthy!
🐶 හැම දේම අපිට හොඳයි කියලා, අපේ සුරතලාටත් හොඳයි කියලා හිතන්න එපා! 💜
A little awareness goes a long way in keeping your furry friend happy and healthy. 🐾✨
30/07/2026
ඔබේ සුරතලාගේ සිනහවත් නිරෝගීව තබන්න. Prevention is always better than cure! 🦷✨
29/07/2026
සියලු සත්ත්වයන්ට කරුණාව, ආදරය හා රැකවරණය පිරි පින්බර ඇසළ පුන් පොහෝ දිනයක් වේවා! 🌕💜
Wishing you a Blessed Esala Full Moon Poya Day filled with peace, compassion, and kindness towards all beings. 🌕💜
26/07/2026
🐶 ඔබේ සුරතලා මේ ලක්ෂණ පෙන්නනවාද? 🤔
හේතුව මොකක්ද කියලා ඔබ හිතන්නේ මොනවද? පහළින් ඔබේ පිළිතුර Comment කරන්න! 💜
Dr. Pet එක්ක මේ සුන්දර මතකයන් බෙදාගත් හැමෝටම ස්තුතියි. 🐶🐱
Thank you to everyone who visited us and made Pet Expo 2026 truly unforgettable.
📅 See you at Pet Expo 2027!
August 28 • 29 • 30 🐾
24/07/2026
වෘත්තීය නිපුණත්වයෙන් පිරුණු රැකවරණය... ❤️ ආදරයෙන් පිරුණු සත්කාරය... 🐾
ඔබේ සුරතලාට හොඳම රැකවරණය...
Professional Care. Genuine Love. ❤️🐾
Because your pet deserves expert care with a loving touch...
📍 කඩවත | 📍 ගාල්ල
Click here to claim your Sponsored Listing.
Location
Contact the business
Telephone
Website
Address
Kadawatha & Galle
Kadawata