Mega Sale Shop

Mega Sale Shop

Share

කල්පැවැත්ම සහ වගකීම සහිත ගෘහවිදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ එකම තැනකින්...👉 Mega sale - By Omee 😍

Photos from Mega Sale Shop's post 23/07/2026

කැරට් 18 බුබුළු කරබු සහ ගල් කරාබු
කරාබු ජෝඩුවක බර 0.260mg වෙි.

ගල් කරාබු පාට 4 ක් ඇත.

සුදු,කළු,නිල්,රෝස පාට

තොගයම මිලදී ගන්නේ නම් මිල ඉතාම අඩුවට.

කරාබු ජෝඩු 50 ක් ඇත.

කුරුණෑගල දී පරීක්ෂා කර බලා මිලදී ගැනීමටද පුළුවන.

එක කරාබු ජෝඩුවක සාමන්‍ය මිල 12500/=
Delivery free ලංකාව ඕනම තැනකට ගෙන්වා ගත හැක.
Gold testing report ✅

භාණ්ඩ ලැබුණ පසු මුදල් ගෙවිය හැක.

Ear/nose piercing සඳහා ත් කුඩා ගැහැනු දරුවන් සඳහාත් වඩාත් සුදුසු වේ.

Gold testing report සහ delivery ද සමඟ ලංකාවේ ඕනෑම තැනකට ගෙන්වා ගැනීමට මිල රුපියල් 12500/= ක් පමණි.
👉
කතා කරන්න 0713400074
👉
Whatsapp 071 340 0074

නැතිනම් whatsapp group එක වෙත add වෙන්න. 👉
https://chat.whatsapp.com/JJJltiLZWDjHXXTDzySakj?s=cl&p=a&ilr=1
තොගයම මිලදී ගන්නේ නම් මිල ගණන් කතා කරගැනීමට අමතන්න.

Photos from Mega Sale Shop's post 15/07/2026

Kanvox hiperboom
😍😍😍
071 340 0074
සද්දෙට අහන්න...
Kanvox hiperboom එකක් ටික ටික ගෙවන්න මිලදී ගන්න
කතා කරන්න 0713400074
Mega Sale Shop
Dinulini Online Customers Pvt Ltd
හසාගේ ලාභ කඩේ

Photos from Mega Sale Shop's post 15/07/2026

අඩු වැඩි වෙන රන් මිලත් එක්ක රත්තරන්ම වාසියක් තමයි ඉතින් මේ ගෙනත් තියෙන්නේ........😍
එකවර ගෙවලා මිලදී ගන්න බැරි රත්තරන් සති හෝ මාසික වාරික වශයෙන් ටික ටික ගෙවලා තමන්ටම රන් ආයෝජනයක් කරගන්න එකතු වෙන්න Mega Sale Shop අපේ ජූලි මාසයේ ආරම්භ කරන අලුත්ම gold jewellery සීට්ටු වලට 😍
වාරිකය රුපියල් 1500/= ඉඳන් තියෙනවා.
කැරට් 18 /22 ඉස්තරම්ම රන් භාණ්ඩ සහ නවීන මෝස්තර වලින් ලබාගන්න පුළුවන් වීමත් විශේෂයි.

වැඩි විස්තර සඳහා කතා කරන්න👉
💥0713400074
නැත්නම් whatsapp msg එකක් එවන්න...
ඒ වගේම පළවෙනි comment එකේ තියෙන whatsapp link එකෙන් අපේ whatsapp group එකට add වෙලා ඔයාට තව විස්තර ගොඩාක් ලබාගන්න පුළුවන්.
Gold ගැන සම්පුර්ණ විස්තරත් එක්ක gold සීට්ටුවකට සම්බන්ධ වෙන්න පුළුවන්.
ඉතින් අපේ page එක follow කරන්න.තව තව වාසි ගොඩක් තියෙනවා.
තව කෙනෙක්ට බලන්න share කරගෙන යමූ....😍

Photos from Mega Sale Shop's post 26/06/2026

For piercing women's ears and nose.
For piercing newborn girls' ears.
😍 Bubble earrings.😍
18 carats
Weight 250mg
Price Rs. 1️⃣2️⃣3️⃣0️⃣0️⃣
Free delivery islandwide.
Call 0️⃣7️⃣1️⃣3️⃣4️⃣0️⃣0️⃣0️⃣7️⃣4️⃣
Send a WhatsApp message
Join us to get any gold item you want made and pay monthly in installments.👉
COD AVAILABLE ✅
--------------------------------------
Piercing සඳහා සුදුසු බුබුළු කරාඹු.
කැරට් 18
බර 250mg
මිල රුපියල්11900/=
දිවයින පුරා බෙදාහැරීම නොමිලේ.
කතා කරන්න 0713400074
නැති නම් වට්සැප් පනිවිඩයක් එවන්න👉
0713400074
භාණ්ඩ ලැබුන පසු මුදල් ගෙවිය හැක.
ඔබට අවශ්‍ය ඕනෑම රන් භාණ්ඩයක් සාදා ගැනීමටත් සීට්ටු ක්‍රමයට මාසිකව ටික ටික ගෙවන්නත් ලබාගන්න එකතු වෙන්න අප හා.
Dinulini Online Customers Pvt Ltd

13/05/2026

ජීවිතය කියන්නෙම
නොසිතූ මොහොතක පහර වදින
මහ සටන් බිමක්...
සමහර පහරවල් වදින්නෙ
හිතාගන්නවත් බැරි වෙලාවට.....
විශ්වාස කල අයගෙන්මයි....
බිමට ඇදවැටිලා
වේදනාවෙන් ඉද්දි ආයෙත් නැගිටින්න බැහැ කියලා හිතෙනවා
එහෙත් නියම ජයග්‍රහණය තියෙන්නේ
කවදාවත් පහරක් නොකා ඉන්න එකේ නෙවේ,
වැටෙන වැටෙන හැම පාරම,
කකුල් දෙකට වාරු අරගෙන වේදනාවම ශක්තියක් කරගෙන ආයෙමත් හිටගන්න එක නේද?....
දහඩියයි,කඳුළුයි, ලේ බිංදුයි කළවම් වුණු තැනමයි සැබෑ ජීවිතය ලියවෙන්නේ....

Copied Amaya
♥️

Photos from Mega Sale Shop's post 10/05/2026

මාසිකව 3900/= යි
මාස 12 යි.
පියන් තුන මෙලමයින් අල්මාරියක් සීට්ටු ක්‍රමයට අපේ සීට්ටුවකට සම්බන්ධ වෙලා ඔබේම කරගන්න..😍
පළවෙනි comment එකේ තියෙන whatsapp link එකෙන් whatsapp group add වෙලා වැඩි විස්තර ලබාගන්න.
මැයි මාසේ 15 දා ආරම්භ කරන අපේ අලුත් මෙලමයින් ගෘහභාණ්ඩ සීට්ටු සඳහා ලංකාවේ ඕනම තැනක ඉන්න කෙනෙක්ට දැන් විශ්වාසයෙන්ම සම්බන්ධ වෙන්න පුළුවන්....
0713400074 call/whatsapp
තෝරා ගැනීමට වර්ණ 4 ක්
(කළු,සුදු,දුඹුරු,අළු)

Photos from Mega Sale Shop's post 04/05/2026

⁣කල්පැවැත්ම වගේම කාලය ඉතිරි කරන වැඩ පහසු කරන quality විදුලි උපකරණ තමයි INNOVEX මාදිළියෙන් අපි මේ ගෙනත් තියෙන්නේ.
අවම විදුලි පිරිවැය✅
කාලය ඉතිරි කරන ✅
වැඩ පහසු කරන ✅
කල්පැවැත්ම ✅
මනා නිමාව ✅

මේ හැම දේම තියෙන ඔයාලා වියදම් කරන මුදලට ලොකු වටිනාකමක් ඇති INNOVEX විදුලි උපකරණ මිලදී ගෙන වෙනස වටහාගන්න.

මිලදී ගැනීමට OPTIONS 4 ක් 😍

1) අත්පිට මුදලට

2) ගෙවීමේ ක්‍රමයට (30% මුලික ගෙවීමකින් පසු ඉතිරිය මාස 3 න් ගෙවන්න.කුරුණෑගල සහ ඉබ්බාගමුව අවට පදිංචි අයට පමණයි.)

3) KOKO PAYMENTS හරහා වාරික 3 න් හෝ 6 න් ගෙවීමට (13%ක පොලියක් එකතු වේ)

4) මාසිකව ගෙවීමට අපගේ සීට්ටුවක් සඳහා සම්බන්ධ වී ලබාගැනීමට අවස්ථාව

මේ ක්‍රම 4 ට ඔයාට මේ ඕනෑම ITEM එකක් මිලදී ගැනීමට හැකියාව ඇත.
වැඩි තොරතුරු සඳහා අපට කතා කරන්න
0713400074

හොඳම දේ ඔබට පහසු ආකාරයට මිලදී ගන්න තැනක්නම් Mega Sale By Omee අපි තමයි....✅😍

04/05/2026
Want your business to be the top-listed Furniture Store in Kurunegala?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


Ibbagamuwa
Kurunegala
60516