MS Marketing House

MS Marketing House

Share

We've focused all our energy on delighting our customers again and again with the highest quality pro

19/08/2026

🔥 COMPLETE HOME PACKAGE – 14 ITEMS එකම පැකේජයකින්! 🏠✨

රු.150,000/= වටිනා Complete Home Package එක දැන් රු.135,000/= කට! 😍🔥
💥 රු.15,000/= වට්ටමක්!

🛏️ 6×5 Teak Box Bed
🛌 Arpico Double Layer Mattress
🛏️ Pillows 02 + Pillow Cases 02
🛌 Printed Bedsheet
💄 Dressing Table
🚪 Melamine 3 Door Cupboard
🌀 Stand Fan
👔 Iron Cupboard
⚡ Bara Iron
🧺 Steel Towel Rack
👟 FREE Shoe Rack

🚚 දිවයින පුරා ප්‍රවාහනය!

📞 Call: 037 480 0083
📱 Call / WhatsApp: 071 969 8935

❤️ ඔබේ නිවසට අවශ්‍ය දේවල් රැසක් එකම පැකේජයකින් – MS Marketing House!

10/08/2026

🌅 උදේට නැගිට්ට ගමන් ඇඟ මැලි කඩන්නේ (හිරි අරින්නේ) ඇයි කියලා කවදාහරි හිතලා තියෙනවද? 🤔

ඒක නිකම්ම නිකන් පුරුද්දක් නෙමෙයි, අපේ ශරීරය විසින්ම කරගන්න "System Reset" එකක්! 🔄✨

විද්‍යාත්මකව Pandiculation ලෙස හඳුන්වන මේ පුංචි ක්‍රියාවෙන් අපේ ඇඟට ලැබෙන වාසි මෙන්න:

❤️ ලේ ගමනාගමනය වේගවත් කරයි – මොළයට සහ පේශිවලට අවශ්‍ය ඔක්සිජන් ක්ෂණිකව ලබා දෙයි.

💪 පේශි සහ සන්ධි ලිහිල් කරයි – රෑ පුරා තද වී තිබූ ඇඟට නම්‍යශීලී බවක් එකතු කරයි.

🧠 ස්නායු පද්ධතිය අවදි කරයි – නිදිමත ගතිය නැති කර දවසට සූදානම් කරයි.

✨ Fascia පටක සකසයි – පේශි වටා ඇති පටල නැවත නිසි ලෙස දිගහැරෙයි.
සහ සහනයක් ලබා දෙයි!

දවස සාර්ථකව පටන් ගන්න උදේට හොඳට හිරි ඇරලා, ප්‍රබෝධමත්ව වැඩ ඇරඹීමට ඔබේ යහළුවන්වත් දැනුවත් කරන්න! ☀️🙌

👇 ඔබේ අදහසත් Comment එකකින් කියන්න!

10/08/2026

🔥 දැවැන්ත මිල අඩු කිරීමක්! 🔥

💥 රු. 12,000/= කින් මිල අඩු කළා!

පැරණි මිල - Rs. 117,000/= ❌
✅ නව මිල - Rs. 105,000/=

🏡 ඔබේ නිවසට ලස්සන, ශක්තිමත් සහ ගුණාත්මක Bedroom Set එකක් අදම රැගෙන යන්න.

🚚 දිවයින පුරා Delivery
💳 පහසු ගෙවීමේ ක්‍රම
📦 සීමිත Offer එකක්!

📲 WhatsApp: 071 969 8935
📞 Call: 037 480 0083

MS Marketing House (Pvt) Ltd
📍 කුරුණෑගල

01/08/2026

“හැම ගැහැණු ළමයෙකුගෙම හීනයක්… ලස්සන Dressing Table එකක් ඉස්සරහ දවස ආරම්භ කරන එක. 🤎✨”

ඔබේ නිදන කාමරයට අලුත්ම ලස්සනක් එක් කරන Premium Dressing Table එකයි මෙලමයින් පියන් තුන අල්මරියයි දැන් ඔබටත්!

🌿 නවීන නිමාව
🪞 විශාල කන්නාඩිය
🛍️ ප්‍රමාණවත් ගබඩා පහසුකම්
💎 ගුණාත්මක නිමාව

💰 රු. 50,000/= පමණයි

📲 WhatsApp - 071 969 8935
📞 Call Only - 037 480 0083

🚚 දිවයින පුරා බෙදාහැරීම.

අදම Order කරලා ඔබේ කාමරේටත් මේ ලස්සන අරගෙන යන්න. ❤️



29/07/2026

🎉 SPECIAL OFFER 🎉

🏠 ඔබේ නිවසට අලංකාරය සහ පහසුව එකවර ලබාදෙන Wardrobe + Dressing Table දැන් විශේෂ මිලකට!

💥 රු. 50,000/= පමණයි!

✅ Modern Design
✅ Premium Quality Melamine
✅ වැඩි Storage පහසුකම්
✅ දිගුකාලීන භාවිතයට සුදුසු

🚚 දිවයින පුරා බෙදාහැරීම

📲 WhatsApp: 071 969 8935
📞 Call Only: 037 480 0083

📩 අදම ඇණවුම් කරන්න!

MS Marketing House
Quality Furniture at the Best Price.

29/07/2026

🌕🙏 ඇසළ පෝයේ විශේෂත්වය 🙏🌕

ඇසළ පුර පසළොස්වක පෝය දිනය බෞද්ධ ලෝකයට අතිශය වැදගත් දිනයකි. මෙම දිනයේ සිදු වූ උතුම් සිදුවීම් කිහිපයක් මෙසේය.

🪷 සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ මහාමායා දේවියගේ කුසෙහි පිළිසිඳ ගත්තේ ඇසළ පෝය දිනක බව බෞද්ධ සම්ප්‍රදායේ සඳහන් වේ.

🪷 සිද්ධාර්ථ කුමාරයා, ජරා, ව්‍යාධි, මරණ සහ පැවිදි යන සතර පෙර නිමිති දැක, ලෝක සත්ත්වයාගේ දුක නිවාලීමේ අධිෂ්ඨානයෙන් අභිනිෂ්ක්‍රමණය කර ගිහිගෙයින් නික්ම ගියේද ඇසළ පෝය දිනකයි.

🪷 බුද්ධත්වයෙන් පසු බුදුරජාණන් වහන්සේ ඉසිපතන මිගදායේදී “ධම්මචක්කප්පවත්තන සූත්‍රය” දේශනා කළේද ඇසළ පෝය දිනකයි.

🪷 එම ධර්ම දේශනය ශ්‍රවණය කළ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ සෝවාන් ඵලයට පත් වූ අතර, ඒ සමඟ සංඝ රත්නය ලොව පහළ විය. එබැවින් බුද්ධ, ධම්ම, සංඝ යන තෙරුවන් සම්පූර්ණ වූ දිනය ලෙසද ඇසළ පෝය සැලකේ.

🙏 මේ උතුම් පෝය දිනයේ දන් දීම, සීලය රැකීම, භාවනා කිරීම සහ ධර්මය ශ්‍රවණය කිරීමෙන් ජීවිතයට සැනසීම, සාමය හා යහපත උදා කර ගනිමු.

🌕 ඔබ සැමට පින්බර, සාමයෙන් හා සතුටින් පිරි සුබ ඇසළ පෝය දිනයක් වේවා!

🏡 MS Marketing House වෙතින් ඔබ සැමට පින්බර, සාමයෙන් හා සතුටින් පිරි සුබ ඇසළ පෝය දිනයක් වේවා! 🙏🌕💙🩷

#ඇසළපෝය
#සුබඇසළපෝය





Want your business to be the top-listed Furniture Store in Kurunegala?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address


Pellandeniya
Kurunegala
60000