B L A C K V i b e

Website

B L A C K  V i b e 📲 Whatsapp 077 926 8448
🏠 Handmade Home Decor
📍 Made in Sri Lanka
🚚 Islandwide Delivery
(2)

🙏💫🙏     ゚
25/10/2026

🙏💫🙏

゚

25/10/2026

දුරින් හිටියත් ආදරේට දුරක් නෑනේ… ❤️🫶
ඔයාලටත් ඔයාලගෙ ආදරණීයයන් වෙනුවෙන් මේ වගේ විශේෂ නිර්මාණයක් හදාගන්න අපිට මැසේජ් එකක් දාන්න

Whatsapp 077 92 68 448

අඳුරු සිත් ආලෝකමත් වේවා…සියලු දෙනාටම සිත නිවෙන, පින්බර පොහොය දිනයක් වේවා! 🪷💛තෙරුවන් සරණයි! 🙏❤     ゚
25/10/2026

අඳුරු සිත් ආලෝකමත් වේවා…
සියලු දෙනාටම සිත නිවෙන, පින්බර පොහොය දිනයක් වේවා! 🪷💛
තෙරුවන් සරණයි! 🙏❤

゚

24/10/2026

අඩ් 3 2/1 ❤️🥰 අපේ නිර්මාණයක් ඔයාටත් ඕනෙද?

📲 වැඩි විස්තර දැනගන්න සහ Order එකක් දාන්න දැන්ම අපේ WhatsApp එකට Message එකක් දාන්නකෝ 😍

077 92 68 448

ඔයා කැමති විදිහට ලස්සන Wall Deco එකක් හදාගන්න අපිට කතා කරන්න ❤️✨

🔥❤️

22/10/2026

එන්නකො අපේ workshop එක බලන්න🪴☘️

20/10/2026

Customer නිසානෙ මේ හැමදේම..!!😘

❤️�

18/10/2026

මාසෙට එක පාරක් දකින හද හැමදාම ගෙදර තියාගමුද..!!?👊😇

මේ මහන්සියට ඔයාගෙ follow එකත් දෙන්න අපිට..🥹😍






17/10/2026

අපිට වැඩ කරන්න විදිහක් නෑ දෙයියනේ 🥹රත්නපුරේ අපිට විතරද කරන්ට් එක නැත්තේ...!!!???

16/10/2026

අද බලන්නකෝ අපේ Customer අපිට එවපු Video එක 😍💫❤️

අපේ video ද ලස්සනම customer ගේ video එකද කමෙන්ට් එකක් දාන්න බලන්න..?🪴☘️

මේ වගේ තවත් ලස්සන Wall Deco Designs බලන්න අපේ Page එක Follow කරගෙන යන්න අමතක කරන්න එපා හොඳේ 😍❤️

ඔයාලටත් මේ වගේ ලස්සන නිර්මාණයක් ඕනේ නම් අපිට whatsapp මැසේජ් එකක්ම දාන්න

Whatsapp 077 92 68 448

ෆොටෝ වලින් දැක්කටත් වඩා ලස්සනයි කියන්නෙ..!!?😍ඊට එහා සතුටක් කොයින්ද ඉතින් අපිට..🥹😍            ❤️🔥
16/10/2026

ෆොටෝ වලින් දැක්කටත් වඩා ලස්සනයි කියන්නෙ..!!?😍
ඊට එහා සතුටක් කොයින්ද ඉතින් අපිට..🥹😍

❤️🔥

Address

77/C Dalada Mawatha Delgamuwa
Kuruwita

Alerts

Be the first to know and let us send you an email when B L A C K V i b e posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share