26/08/2026
Warm greetings on Milad un-Nabi. May this sacred day bring peace, unity, and prosperity to you, your families, and our community. 🕌✨
From Sigiri Furniture.
Sigiri Furniture and Interior Sigiri Furniture (pvt) Ltd
Sigiri Samurdhi Steel Furniture (pvt) Ltd
26/08/2026
Warm greetings on Milad un-Nabi. May this sacred day bring peace, unity, and prosperity to you, your families, and our community. 🕌✨
From Sigiri Furniture.
22/08/2026
ඔබේ මුළුතැන්ගෙයි ඉඩකඩ නිසි ලෙස කළමනාකරණය කරමින්, දෛනික ආහාර පිසීමේ කටයුතු පහසු මෙන්ම වඩාත් ප්‍රියජනක අත්දැකීමක් බවට පත් කරගන්න නවතම Pantry Cupboard එකතුව දැන් කුරුවිට සීගිරි ප්‍රදර්ශනාගාරයෙන්.
උසස්ම තත්ත්වයේ දැවයෙන්, නිවැරදි මිනුම්වලට අනුව සහ ඔබේ අවශ්‍යතාවයට සරිලන ලෙස (Custom-made) වගකීමක් සහිතව නිර්මාණය කරගන්න. අතේ ඇති මුදලට, පහසු ගෙවීමේ ක්‍රමයටද ගෙවා නිම කළ හැකියි.✨
Modern Pantry Cupboard Solutions
📍 සීගිරි ෆර්නිචර්, 107/A, කොළඹ පාර, කුරුවිට.
📞 045 2262090 | 0714337459
22/08/2026
කුරුවිට පිහිටි සීගිරි ෆර්නිචර් ආයතනයේ නිෂ්පාදන අංශය සඳහා පළපුරුදු Cutting & Bending මැෂින් ඔපරේටර්වරුන් වහාම අවශ්‍ය කර ඇත.
📲 අයදුම් කිරීමට: 071 - 536 3349 අංකයට ඔබේ CV එක WhatsApp කරන්න.
17/08/2026
නිවසේ ඉඩකඩ නිසි ලෙස කළමනාකරණය කරමින් අලංකාර බව වැඩි කරන නවතම Display Cabinets එකතුව දැන් කුරුවිට සීගිරි ප්‍රදර්ශනාගාරයෙන්.
උසස්ම දැවයේ ශක්තිමත් නිමාව සමඟින් වගකීමක් සහිතව ඔබේ නිවසට ඔබින Cabinet එක අදම තෝරාගන්න.
📍 සීගිරි ෆර්නිචර්, 107/A, කොළඹ පාර, කුරුවිට.
📞 045 2262090 | 0714337459
10/08/2026
අලුතින් යුග දිවියට පියනගන යුවලකට නිදන කාමරය කියන්නේ ආදරය, සුවපහසුව සහ සුන්දර මතකයන් පිරුණු විශේෂම තැනක්.
ඒ නිවහන හැඩකරන්න පරම්පරා ගාණක් පවතින උසස්ම ලීයෙන් නවීන රටාවන්ට නිමවූ නිදන කාමර කට්ටල වගකීමක් සහිතව, දැන් සීගිරි ෆර්නිචර් වෙතින්!
Sigiri Bedroom Suites
💍For Newly-Wed Couples
🎁For Wedding Gifts
Bed, Dressing Table සහ Wooden Almirah ඇතුළත් නවතම Sigiri Complete Bedroom Suite Collection එකෙන් ඔබත් ඔබේ ප්‍රියතම මාදිලිය තෝරාගන්න. 🛏️🪞
අලුත් දිවියක් අරඹන ඔබේ දූ දරුවන්ට, ආදරණීය හිතවතුන් දෙපළකට තෑගි කරන්න.
අදම කුරුවිට සීගිරි ප්‍රදර්ශනාගාරයට පැමිණෙන්න.
📍 Sigiri Furniture, No 107/A, Colombo Road, Kuruwita.
📞 Call Us: 0714337459 | 045 2262090
08/08/2026
We’re Hiring! 💼
Sigiri Furniture is looking for an Office Assistant (Male/Female)
📍 Location: Kuruwita
📲 Apply via WhatsApp: Send your CV to 071 - 536 3349 today!
නිවසේ ඉඩකඩ නිසි ලෙස කළමනාකරණය කරමින් අලංකාර බව වැඩි කරන නවතම Cabinets එකතුව දැන් කුරුවිට සීගිරි ප්‍රදර්ශනාගාරයෙන්.
උසස්ම දැවයේ ශක්තිමත් නිමාව සමඟින් ඔබේ නිවසටම ගැළපෙන Cabinet එක අදම තෝරාගන්න.🍷🚪
📍 සීගිරි ෆර්නිචර්, 107/A, කොළඹ පාර, කුරුවිට.
📞 071 - 536 3349
📞 071 - 536 3350
📞 071 - 433 7450
📞 045 - 226 3501
29/07/2026
සදහම් සිසිලෙන් සිත් සනසාලන පින්බර ඇසළ පොහෝ දිනයක් වේවා! 🪔🙏
Wishing everyone a peaceful and blessed Esala Full Moon Poya Day!
ගෙදරට කෑම මේසයක්ද බැලුවේ? හිත හිත ඉන්න දෙයක් නෑ, අදම එන්න කුරුවිට සීගිරි ෆර්නිචර් එකට! 🍽️🪑
Glass Top මේස ඇතුළුව නියම තේක්ක සහ මැහෝගනී ලීයෙන් හදපු Modern Dining Tables ඔබේ අතේ තියෙන ගාණටම මිලදී ගන්න දැන් ඔබට පුළුවන්.
අත්පිට මුදලට වාසිදායක වට්ටම් (Discounts) සමඟින් හෝ මාස 12ක් දක්වා පහසු ගෙවීමේ ක්‍රමයට (Easy Installments). 💳
හිතට බරක් නැතුව, හිතේ හැටියටම ගෙදර කෑම කාමරය අලුත් කරන්න අදම සීගිරි ෆර්නිචර් එකටම එන්න!
📍 සීගිරි ෆර්නිචර්, 107/A, කොළඹ පාර, කුරුවිට.
📞 045 2262090 | 0714337459
Furniture ගන්න බජට් මදිද?🫨🪑
ප්ලෑන්ස් කල් නොදා ලේසිම විදියට ගෙවාගෙන යන්න, ගෙදරට, ඔෆිස් එකට, නැත්නම් අලුතින්ම පටන් ගත්ත ටියුෂන් ක්ලාස් එකට..
සීගිරි ෆර්නිචර් අපෙන් ඕනෙම ලී බඩුවක්, Wallet එකට නොදැනි ටික ටික ගෙවන්න අදම අරන් යන්න.(Easy Installment Plans) 💳
අදම කුරුවිට සීගිරි ප්‍රදර්ශනාගාරයට එන්න!
📍සීගිරි ෆර්නිචර්, 107/A, කොළඹ පාර, කුරුවිට.
📞 045 2262090 | 0714337459
| Monday | 08:00 - 19:00 |
| Tuesday | 08:00 - 19:00 |
| Wednesday | 08:00 - 19:00 |
| Thursday | 08:00 - 19:00 |
| Friday | 08:00 - 19:00 |
| Saturday | 08:00 - 19:00 |
| Sunday | 08:00 - 19:00 |