Ushan Mobile

Call Directions Contact the business

Ushan Mobile Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ushan Mobile, Sandalankawa, Makandura.

08/09/2026

Ushan mobile's and repairing lab 📲🔧🔬
thanks for suport guys😘🔥❤️

02/09/2026

🔧 Nokia 5 Bootloop (Auto Logo Reboot) Fix Success! 📱🔥

​ගොඩක් අය ෆෝන් එක Logo එකේ හිර වුණාම (Auto Reboot වෙනකොට) හිතන්නේ මදර්බෝඩ් එකම ගිහින් කියලා. මෙන්න අපිට අද ආපු Nokia 5 ෆෝන් එකක් . නිවැරදි ක්‍රමයට මේ වගේ software/hardware issues ගොඩදාගන්න ඔයත් එන්න

​Tech වැඩ ගැන උනන්දු ඔයාටත් මේ වගේ ප්‍රශ්න ඇවිත් තියෙනවද? Comment එකක් දාලා යමු බලන්න! 👇
​📍 LOCATION :- USHAN MOBILE, SANDALANKAWA
​📱 CONTACT :- 0761130701/ 0705131086

​

02/09/2026

🚨 Samsung M02s Software Crash Issue Solved! 🚨

මේ පාර අපිට ආවා Samsung Galaxy M02s ෆෝන් එකක් සොෆ්ට්වෙයාර් ක්‍රෑෂ් වෙලා සම්පූර්ණයෙන්ම ස්ටක් වෙලා තිබුණු එකක්. , අපි ඒක ආයිත් නියමිත විදිහට ඔරිජිනල් තත්වෙට ෆ්ලෑෂ් කරලා රෙපයාර් කළා! ⚙️📱

​සොෆ්ට්වෙයාර් ප්‍රශ්න, ඩෙඩ් බූට් රෙපයාර්, ෆ්ලෑෂින්, අන්ලොකින් වගේ ඔයාගේ මොබයිල් එකට මොන වදයක් තිබුණත්, විශ්වාසනීය සේවාවක් සමඟ අඩුම වියදමට කරගන්න අපිත් එක්ක සෙට් වෙන්න.

📍 Location: Ushan Mobile
📞 Hotline: 076 113 0701 / 070 513 1086

Send a message to learn more

31/08/2026

🔥 IPHONE 7 PLUS - NO POWER / SHORT CIRCUIT REPAIR 🔥

අපේ ahop එලට ආවා සම්පූර්ණයෙන්ම ඩෙඩ් වෙලා (No Power) තිබුණු iPhone 7 Plus එකක්! 📱⚡

​බෝඩ් එක ගලවලා චෙක් කරද්දී .. Main Board එක සම්පූර්ණයෙන්ම Short වෙලා, ඒ වගේම IC එකත් ඩැමේජ් වෙලා තිබුණා. ⚠️

​අපේ ටෙක්නිකල් ටීම් එක ඉතාම පරිස්සමෙන් සහ නිවැරදිව ඒක මාරු කරලා, Board Short එක සම්පූර්ණයෙන්ම Clear කරලා ෆෝන් එක නැවත පන ගැන්වුවා! 😍💯
​දැන් ෆෝන් එක අලුත්ම එක වගේ වැඩ! 🚀

​ඔයාගේ iPhone එකකත් මේ වගේ No Power හෝ Short වෙච්ච ප්‍රශ්න තියෙනවද? බය වෙන්න එපා, විශ්වාසනීය සහ නිවැරදිම විසඳුම සඳහා අදම අපව සම්බන්ධ කරගන්න. 🛠️✨
​📍 අපව අමතන්න:
📞 0761130701 / 0705131086

​

21/08/2026

පූජා වට්ටියක් පමණක් රැගෙන එන්න 🙏🔥😎

🔧 HUAWEI Y5 LITE 2018 – LOGO RESTART ISSUE FIXED! 🔧Phone එක HUAWEI Logo එකේම Restart වෙවී තිබුණද? 😔අපි සාර්ථකව repair කර...
19/08/2026

🔧 HUAWEI Y5 LITE 2018 – LOGO RESTART ISSUE FIXED! 🔧

Phone එක HUAWEI Logo එකේම Restart වෙවී තිබුණද? 😔
අපි සාර්ථකව repair කරලා Full Boot කරලා වැඩ කරන තත්ත්වයට ගෙනාවා! ✅🔥

💯 Tested & Verified
🛠️ Professional Mobile Repair
⚡ Advanced Diagnosis
❤️ Customer Satisfaction – Our Priority
📍 USHAN MOBILE
📞 076 1130701
0705131086


Address

Sandalankawa
Makandura
61144

Telephone

+94761130701

Website

Alerts

Be the first to know and let us send you an email when Ushan Mobile posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ushan Mobile:

Shortcuts

Share