Gamage Furniture

Call Directions Contact the business

Gamage Furniture ඔබගේ නිවසට අවශ්‍ය ඕනෑම ගෘහ භාණ්ඩයක් මාසෙටම රු. 3500 delivery free
අපෙන් විතරයි

🍃 නුවර හාගලට ගිය තවත් ලස්සනම ලස්සන සුදු කෙල්⁣ලෙක් 😌Thank You Mr. Kumar අපිව විශ්වාස කරලා Order එක දුන්නට 😊❤️ඔයාටත් මේ වග...
11/09/2026

🍃 නුවර හාගලට ගිය තවත් ලස්සනම ලස්සන සුදු කෙල්⁣ලෙක් 😌

Thank You Mr. Kumar අපිව විශ්වාස කරලා Order එක දුන්නට 😊❤️

ඔයාටත් මේ වගේ මෙලමයින් අල්මාරියක් ඕනෙද 😁
එහෙනම් එන්න මේ පැත්තට
මාසෙටම 3500 විතරමයි වෙන්නේ
වෙන කොහෙවත් 3500 දෙන්නෑ දෙන්නේ අපි විතරයි 🥰🥰🥰

Call 0701524490
Whatsapp 0767493526





゚

🍃 චුට්ටක් චුට්ටක් බලන්න මා දිහා 🥰චුට්ටක් නෙවේ හොදටම බලාගන්න ගමුද S කණ්නාඩි මේසයක් 😌හැමතැනම තියෙන S වගේ නෙවෙයි අපේ S 😊මාස...
11/09/2026

🍃 චුට්ටක් චුට්ටක් බලන්න මා දිහා 🥰

චුට්ටක් නෙවේ හොදටම බලාගන්න ගමුද S කණ්නාඩි මේසයක් 😌

හැමතැනම තියෙන S වගේ නෙවෙයි අපේ S 😊

මාසෙටම 3500 විතරමයි අනේ 😌 (සීට්⁣ටු/ කෑශ් )

ඔය සුදු මූණේ ලස්සන දෙගුණ වෙයි අපෙන් S එකක් ගත්තොත් 😁😁

ගෙදර කාමරේටම අපි නොමිලේම ගෙනත් දෙන්නේ හරිද 😌

වෙන තැන් වල එහෙම නෑ....
අස්සක් මුල්ලක් නෑර අපි ඩිලිවරි Free අනේ 😌😌😌

Furniture නම් Gamage Furniture තමයි

එහෙනම් එන්න මේ පැත්තට
Call 0701524490
Whatsapp 0767493516








🍃 අලවතුගොඩට ගිය අපේ අලුත්ම සෙට් එක 😊 Thank You Mr.lakshan Dissanayaka ❤️🍃අපිව විශ්වාස කරලා order eka දැම්මට ඔයාලටත් මේ ව...
18/05/2026

🍃 අලවතුගොඩට ගිය අපේ අලුත්ම සෙට් එක 😊
Thank You Mr.lakshan Dissanayaka ❤️

🍃අපිව විශ්වාස කරලා order eka දැම්මට

ඔයාලටත් මේ වගේ ලස්සන කෑම මේස සෙට් එකක් ඔිනෙනම් එන්න මේ පැත්තට 😊🧚

මාසෙටම 3500 විතරමයි වෙන්නේ

Gamage Furniture


ගෙදර දොරේ වැඩ විතරක්ම නෙවේ 😌Mayanthi Gamage 🥰
08/04/2026

ගෙදර දොරේ වැඩ විතරක්ම නෙවේ 😌
Mayanthi Gamage 🥰

එකෙන්ම 🥰💪
25/03/2026

එකෙන්ම 🥰💪

🍃 ඔයත්  ඔයාගේ ඇදුම්  හැම තැනනම දාලා ගෙදරින් බැණුම් අහන කෙනෙක්ද 😁එහෙනම් මෙන්න මේ අල්මාරිය ඔයාට 🙃🍃 අපිළිවෙලට තියාන් හිටියා...
24/03/2026

🍃 ඔයත් ඔයාගේ ඇදුම් හැම තැනනම දාලා ගෙදරින් බැණුම් අහන කෙනෙක්ද 😁
එහෙනම් මෙන්න මේ අල්මාරිය ඔයාට 🙃

🍃 අපිළිවෙලට තියාන් හිටියා හොදටම ඇති 😑😒

🍃 එන්න අපි ලස්සනට පිළිවෙලට තියා ගමු 😃😃😃😃

🍃මාසෙටම රු. 3500 විතරම විතරයි 😃
🍃 ඒක එක පාට තියෙනවා ඔයාට ඕනේ
🧚සුදු පාටද
🧚 කේක්ක පාටද
🧚කලු පාටද
🧚 ඈශ් ද ඕනම එකක් ගන්න පුලුවන්

🍃 ඔයත් එන්න ඇවිත් බලලා ගන්න 😊
🍃 අපි නොමිලේම ගෙදරටම ගෙනත් දෙන්නම් 😌

🍃Seettu / cash විතරයි ඔන්න 😁
මතකනේ...😃

Call : 0701524490
Whatsapp : 0767493526





🍃 මාතලේ කළුදෑවලට ගිය තවත් ලස්සන කුශන් බෙඩ් එකක් 🥰❤️Thank You Mr. Dikshan අපිව විශ්වාස කරලා Order එක දුන්නට 🥰❤️ 🍃 ඔයාටත් ...
24/03/2026

🍃 මාතලේ කළුදෑවලට ගිය තවත් ලස්සන කුශන් බෙඩ් එකක් 🥰❤️

Thank You Mr. Dikshan අපිව විශ්වාස කරලා Order එක දුන්නට 🥰❤️

🍃 ඔයාටත් මේ වගේ බෙඩ් එකක් ඕනෙනම් එන්න මේ පැත්තට ❤️

Call : 0701524490
Whatsapp : 0767493526







🍃 මඩුල්කැලේ අලකොලේට ගිය තවත් ලස්සන මෙලමයින් අල්මාරීය ❤️🥰Thank You Miss. prasanya අපිව විශ්වාස කරලා Order එක දුන්නට 🥰❤️ 🍃...
23/03/2026

🍃 මඩුල්කැලේ අලකොලේට ගිය තවත් ලස්සන මෙලමයින් අල්මාරීය ❤️🥰

Thank You Miss. prasanya අපිව විශ්වාස කරලා Order එක දුන්නට 🥰❤️

🍃 ඔයාලා කොච්චර දුර බැහැර උනත් අපි ඔයාලා ලගටම පරිස්සමෙන් ඔයාලගේ හැම භාණ්ඩයක්ම නොමිලේම ඔයාලා ලගට ගෙනත් දෙනවා 😌

🍃 ඔයාලටත් මේ වගේ ලස්සන අල්මාරීයක් ඕනෙනම් එන්න මේ පැත්තට 😌


Call : 0701524490
Whatsapp : 0767493526







22/03/2026

ඔයාගේ ගෙදරට කාර්යාලයට අවශ්‍ය ඕනෑම ගෘහ භාණ්‍ඩයක් මාසෙටම රු.3500 වැනී මුදලකට ගන්න පුළුවන් අපෙන් විතරම විතරයි...😃😌

ඒ විතරක්ද ඔිනෑම තැනකට ප්‍රවාහනයත් නොමිලේම 😊😊😊
Call : 0701524490
Whatsapp : 0767493526

Address

Matale

Telephone

+94751574929

Website

Alerts

Be the first to know and let us send you an email when Gamage Furniture posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Gamage Furniture:

Shortcuts

Share

Category