03/10/2026
We are proud to announce the successful completion and installation of a bespoke interior project for the private residence of Mr. Upali Manamperi, proprietor of the renowned Manamperi Group of Companies in Matara.
Our scope of work for this esteemed project included two ultra-modern, high-standard pantry units (Wet & Display Pantry Units) paired with a custom staircase cupboard unit.
By meticulously optimizing the available space and aligning with the client's refined taste, we delivered a flawless contemporary finish. Crafted using premium-grade materials and durable accessories, enhanced with sophisticated ambient lighting, the entire project was executed seamlessly within the agreed timeframe to ensure absolute customer satisfaction.
Bring your vision to life. Contact House Of Pantry today for exceptional craftsmanship, uncompromising standards, and guaranteed reliability in custom furniture and interior solutions.
📩 DM us for a consultation or call:
🏠 18A, Sri Rathnapali Mawatha, Akurassa Road, Nupe, Matara.
📞 077 1900353 | 072 1067850 | 041 7655546
🌐 www.houseofpantry.com
.......................................
මාතර, සුප්‍රසිද්ධ "මනම්පේරි සමූහ ව්‍යාපාර" අධිපති උපාලි මනම්පේරි මහතාගේ පෞද්ගලික නිවස වෙනුවෙන්, නවීන පෙනුමෙන් සහ ඉහළම ප්‍රමිතියෙන් යුතු Modern Pantry Unit 02 ක් ( Wet & Display Pantry Units ) / Staircase Cupboard Unit එකක් සමගින්, සාර්ථක Project එකක් නිමකර, සවිකර දීමට House Of Pantry අපේ කණ්ඩායමට හැකි වුණා.
මෙහිදී පාරිභෝගිකයාගේ රුචිකත්වය සහ නිවසේ ඉඩකඩ නිසි ලෙස කළමනාකරණය කරමින්, අති නවීන උසස් නිමාව, කල්පවතින අමුද්‍රව්‍ය හා උපාංග සමගින් ආකර්ෂණීය ආලෝකකරණයක්, නියමිත් කාල රාමුව තුල නිමකර, අසමසම සේවාවක් සමගින් නිමකරවා දීමට අප විසින් වග බලගත්තෙමු
ඔබගේ නිවසේත්, නවීන ගෘහභාණ්ඩ ඇතුළු අභ්‍යන්තර සැලසුම් කටයුතු නිවැරදි ප්‍රමිතියෙන් සහ උසස් නිමාවෙන්, නිසි වේලාවටම, වගකීමක් සහිතව සිදුකරවාගැනීමට අදම අප අමතන්න.
🏠 18A, Sri Rathnapali Mawatha, Akurassa Road, Nupe, Matara.
📞 077 1900353 | 072 1067850 | 041 7655546
🌐 www.houseofpantry.com