Happy Craft

Directions Contact the business

Happy Craft Handmade felt Toys, Cot Mobile, Gifts, Wall hangers, Birthday greeting cards, according to your choice & design you can order now.

කරලා කරලා කරලා එකතු වෙන්න අපේ page එකත් එක්ක…

29/07/2026

🌸 Every creation is made with care & love.
ඔයාගේ favourite colour, favourite style... අපි customize කරලා හදලා දෙන්නම්. 💕
📩 Inbox Now
📱 WhatsApp: 078 132 4507

28/07/2026

A gift that speaks from the heart. ❤️
ආදරණීය අයට unique handmade surprise එකක් දෙන්න Happy Craft එක්ක. ✨
📩 DM for Orders
📱 WhatsApp: 078 132 4507

27/07/2026

✨ Handmade with Love ✨
පුංචි details වලින් ලොකු memories හදන Happy Craft. 💖
ඔයාගේ special day එකට ලස්සන handmade gift එකක් අදම order කරන්න.
📩 Inbox us to order
📱 WhatsApp: 078 132 4507
Happy Craft

02/07/2026

“කෙනෙක් ඔයාට ඇත්තටම ආදරෙයි ද කියලා දැනගන්න සරලම විදිය මොකද්ද "?

"ඒත් , කවදහරි කොතැනහරි මං එයාට කිව්වොත්, මෙන්න මේ දෙයින් තමා මගෙ හිත වැඩියෙන්ම රිදෙන්නෙ කියලා , ඒ මොහොතේ පටන් එයා මගෙ හිත නොරිදා ඉන්න ගන්න උත්සහයට තමා මං ආදරේ කියන්නේ "

"මොකද මං විශ්වාස කරනවා, ඇත්තටම ආදරේ කරන කෙනෙක් තමන් ආදරේ කරන කෙනාගෙ හිතේ සතුට, සාමය ආරක්ෂා කරන්න උත්සහා කරනවා මිස හිත රිදෙනම තැන අඳුනගත්තට පස්සෙත් නැවත නැවත රිදවන්න උත්සහා කරන්නෙ නෑ කියලා”

ඉතින්, එයා මට ආදරෙයි නම් ඒක කොයිතරම් සරල අහිංසක දෙයක් ද ..? ❤

Happy Craft
078 132 4507

13/06/2026

Contact 078 132 4507
Happy Craft

13/06/2026

සද්ද මොටද රූ සිරි වින්දා මං රහසින්..
゚viralシviralシfypシ゚viralシalシ
078 132 4507

💚✨මේ ලස්සන Cot Mobile එක ආදරණීය couple එකකගේ maternity shoot එක වෙනුවෙන් විශේෂයෙන්ම නිර්මාණය කළා. ☁️🌙⭐අපේ නිර්මාණය ගැන ව...
02/06/2026

💚✨
මේ ලස්සන Cot Mobile එක ආදරණීය couple එකකගේ maternity shoot එක වෙනුවෙන් විශේෂයෙන්ම නිර්මාණය කළා. ☁️🌙⭐

අපේ නිර්මාණය ගැන විශ්වාසය තබා මේ order එක ලබාදුන්නාට හදවතින්ම ස්තූතියි dushani akka.

ඔබේ පුංචි පුතාගෙ පැමිණීමේ සුන්දර මතකයක කොටසක් වෙන්න ලැබීම අපට සතුටක්. 💕

Thank you for choosing Happy Craft for your special journey. Wishing your beautiful family endless love, happiness, and precious memories ahead. 🤍👶

Felt Wall hanger fans 078 132 4507 Happy Craft    ゚viralシviralシfypシ゚viralシalシ
15/05/2026

Felt Wall hanger

fans
078 132 4507
Happy Craft
゚viralシviralシfypシ゚viralシalシ

09/05/2026

"ගැහැනිය කොතරම් ශක්තිමත් වුවද ඈ තමාට වඩා ශක්තිමත් සහකරුවෙකු වෙනුවෙන් බලා හිඳින්නී ය. ඒ ඇගේ නිදහස සීමා කර ගන්නට නොවේ. ඇගේ දුර්වලම මොහොතේ දී පවා ඔහු විසින් ඈ දරා සිටිනු ඇතැයි යන අපේක්ෂා පෙරදැරිව ය."

-මොනිකා බෙලූසි-

You can order now...
+94781324507 watsapp

Address

Kalutara
Matuguma
12136

Website

Alerts

Be the first to know and let us send you an email when Happy Craft posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Happy Craft:

Shortcuts

Share