My Furniture.lk

My Furniture.lk

Share

My Furniture.lk is a new and vibrant furniture company that offers high-quality products at affordab

Photos from My Furniture.lk's post 15/07/2026

නිවසට එන හැමෝගෙම නෙත් ඇදගන්න ✨

My Furniture වෙතින් හඳුන්වාදෙන නවතම තේක්ක සෝෆා එක..

උසස්ම ප්‍රමිතියේ තේක්ක ලීයෙන් නිමවා ඇති අතර, ඉතාමත් සුවපහසු grey velvet කුෂන් සහ හැඩකාර patterned pillows නිසා ඔයාගේ විසිත්ත කාමරයට රාජකීය පෙනුමක් එක් කරනවා..

පරම්පරා ගණනාවක් පවතින ශක්තිමත් බව සහ අසමසම සුසිනිඳු නිමාව (Fine Finish) My Furniture අපෙන් ම විතරයි..

💎 සෙට් එකට ඇතුළත් දේවල්:

• 3 Seater සෝෆා එකක්
• Armchairs දෙකක්
• slat-top coffee table එකක්

ඔයාගේ හීන මාලිගාවට රජකීය පෙනුමක් ලබා දෙන්න, අදම පරක්කු වෙන්නේ නැතුව My Furniture අපිට කතා කරන්න..

📞 අමතන්න: 077 661 1117

🚛 දිවයින පුරා බෙදාහැරීම

Photos from My Furniture.lk's post 14/07/2026

Teak wood elegance, direct to your home! 😍

ඔයා ෂෝරූම් හිමිකරුවෙක් නම්, විශේෂ තොග මිල ගණන් යටතේ භාණ්ඩ ලබාගන්න අපිට දැන් ම කතා කරන්න..

We just got a fresh load of these beautiful 3x5 Teak Dining Tables direct from the factory.
Pack with 6 "Tile Chairs", these sets are perfect for those family meals.

ඔයාගෙ නිවසටත් අලංකාර තේක්ක ලීයෙන් (Teak Wood) නිමවූ ඩයිනින් සෙට් එකක්! 😍

My Furniture වෙතින් දැන් ඉතාමත් ආකර්ෂණීය මිලකට ලබාගන්න පුලුවන්..

Key Features:

• Material: Teak Wood
• Table Size: 3ft x 5ft
• Chair Style: Tile Chair
• Full Set: 6 Chairs included
• Sourced: Direct from Factory
• Special Showroom Pricing available

📞 Call us: 077 66 1111 7

Photos from My Furniture.lk's post 13/07/2026

Royal elegance for your bedroom ✨
_______________________________

Upgrade your sleep sanctuary with this premium, custom made Teak Canopy Bed. Crafted to perfection to bring a luxurious touch to your home.

• Material: 100% Premium Teak Wood
• Size: 72" x 75" x 78"
• Features: Custom made & highly durable

දිනය අවසානයේ විවේකය සොයන ඔයාගේ නිදන කාමරය, රජ මාලිගාවක් වගේ සුඛෝපභෝගී තැනක් කරගන්න ඔයත් සිහින දකිනවාද?

My Furniture වෙතින් හඳුන්වා දෙන අලංකාර තේක්ක වියන් ඇඳ ඔයාගෙ ඒ සිහිනය සැබෑවක් කරනවා නිසැකයි..

Bring elegance home today 🤍

ඔයාගෙ නිවසේ ඉඩකඩට සහ රුචිකත්වයට සරිලන ආකාරයට අපේ කර්මාන්ත ශාලාවෙන් ම ඔයාගේ නිවසට ගෙන්නගන්න පුලුවන්..

Contact us for orders and inquiries;

📞 Call us: 077 661 1117
📩 DM / Inbox us for more details

🚛 දිවයින පුරා බෙදාහැරීම්

19/05/2026

0776611117

Photos from Calming Charms SL's post 26/03/2026
Want your business to be the top-listed Furniture Store in Moratuwa?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


No. 28/3, Upper Indibedda
Moratuwa