28/08/2026
කාටවත්ම බැරි, අපිට විතරක්ම පුළුවන්... 🤫 Furni gift
✨ලීයෙන් හැඩවුණු හැම නිමාවකම ලස්සනක් තියෙනවා තමයි. හැබැයි මේ වගේ Perfect නිමාවක් සහ Premium Quality එකක් දෙන්න හැමෝටම බෑ... ඒ මැජික් එක තියෙන්නේ අපේ ළඟ විතරයි!
🪵 🔨ඔයාගේ Table එකට, Gift එකකට නැත්නම් Special Event එකකට අමුතුම පෙනුමක් එකතු කරන්න, අනිත් අයට හිතන්නවත් බැරි ලස්සනකට අපි මේක නිර්මාණය කරලා තියෙනවා. 😉 ❤️
🎓 A Very Special Project! 🎓
මේ අපූරු Premium Wooden Gavel නිර්මාණය අපිට තවත් ගොඩක් විශේෂයි. මොකද මේක නිර්මාණය වුණේ මගේ ජීවිතේ කාලයක් මගේ Boss වගේම මට හැමදේම කියලා දීපු මගේ ආදරණීය ගුරුතුමා, රෝහණ සර්ගේ (Rohana Sir) විශේෂ ඉල්ලීමකට අනුවයි.මම කලින් සේවය කරපු horizon college international වෙනුවෙන් මේ වටිනා නිර්මාණය කරන්න අපිට අවස්ථාව ලබාදීම ගැන සර්ටත්, Horizon College International (HCI) එකටත් අපේ හෘදයාංගම ස්තූතිය පුද කර සිටිනවා! 🌸 🙏
✨📌 Product Details:
✨ High-quality premium wood
✨ Perfect smooth finish & high durability — with Sawenya Mendis and 7 others.