DN Furniture

DN Furniture

Share

ඔබේ නිවස හෝ කාර්යාලය සදහා නවීන, සුවපහසු ගෘහ භාණ්ඩ. උසස් ගුණාත්මක භාණ්ඩ ඔබගේ අවශ්‍යතා අනුව. ඔබේ ස්ථානයේ සුව සම්පන්න වාතාවරණයක් සෑදීමට අප සමඟ එකතුවන්න.

Photos from DN Furniture's post 19/09/2024

Available
RS 32900/=
☎️0759424121

Photos from DN Furniture's post 06/09/2024

😯හෝව් පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න අඩුවට තියෙන ෆර්නිචර් අරගෙන ඔයත් අමාරුවෙ වැටුනද ? ඩිලිවර් කළ පසු පොටෝ වල තරම් කොලිටි එක නැද්ද ? එහෙනම් මෙන්න විසඳුම
🤩වසර 7 අධික විශ්වාසනීය සේවාව සමඟ ඔබට අවශ්‍ය සියලුම ගෘහ භාණ්ඩ අනර්ඝතම තත්ත්වයෙන් වගකීමක් සහිතව පාරිභෝගික ඔබට ලබාදීමට අප සූදානම්
👉බෙඩ් රූම් සෙට්
👉ඇදන්
👉මේස
👉පුටු
👉 අල්මාරි
👉බෙබි කබඩ්
👉කොම්පියුටර් ටේබල්
👉 පොත් රාක්ක
👉 සෝෆා සෙට්

ඉතා අනර්ඝතම නිමාවකින් යුතු භාණ්ඩ දැන් ඔබේ නිවසටම ගෙන්වා ගන්න වැඩි විස්තර සඳහා අමතන්න☎️
Tel :0759424121
Tel:0769303770
Whts app:0701393442

Want your business to be the top-listed Furniture Store in Padukka?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


Padukka