28/08/2026
අපේ CS ANTIQUES ගැන ආදරණීය customer කෙනෙක් ලස්සනට කියනවා දකින එක ඇත්තටම අපිට ගොඩක් වටින දෙයක්. ❤️
අපේ පැරණි ගෘහ භාණ්ඩවල වටිනාකම, ඒවායේ තියෙන අපේ ශ්රී ලාංකීය හැඟීමත් එක්ක කෙනෙක් මේ විදිහට අත්විඳින එක අපිට ලොකු සතුටක්. 🪵❤️
මේ ලස්සන වීඩියෝව අපි වෙනුවෙන් බෙදාගත්තට Global Diaries By Chamath වෙත අපේ හදපිරි ස්තූතිය. 🙏
🎥 වීඩියෝ නිර්මාණය — Global Diaries by Chamath
📌 සියලුම ගෞරවය සහ Credit මුල් නිර්මාණකරු වෙත.
ඔයාලත් අපේ CS ANTIQUES එකට ඇවිත් මේ වටිනාකම ඔබේම ඇස් දෙකෙන් අත්විඳින්න. ❤️
📞 071 882 0809 | 075 264 4606