23/10/2026
✨ ඔබේ මුළුතැන්ගෙය වෙනදාටත් වඩා ලස්සනට, කල්පැවැත්මෙන් වැඩිව නිර්මාණය කරගන්න! 🍽️🌿
ජලයට ඔරොත්තු දෙන උසස්ම ප්‍රමිතියේ ECO Boards භාවිතයෙන් නිමවන ලද අලංකාර Pantry Cupboards දැන් ඔබට අපෙන් ලබාගත හැක.
🛡️ ECO Boards වල විශේෂතා:
Anti-Termite:මකුණන් සහ වියාපරු උවදුරුවලින් සම්පූර්ණ ආරක්ෂාව.
Water Resistant: ජලයට සහ තෙතමනයට මනාව ඔරොත්තු දීමේ හැකියාව.
Wind Resistant: සුළඟට සහ කාලගුණික වෙනස්වීම්වලට ඔරොත්තු දේ.
Anti-Pill: දිගුකාලීන කල්පැවැත්ම සහ මතුපිට සුමට බව.
Save a Tree - Use Eco Boards: පරිසර හිතකාමී තේරීමක් සමඟ ස්වභාවධර්මය රකිමු!
ඔබේ මුළුතැන්ගෙයි ඉඩකඩට සහ අවශ්‍යතාවයට හරියටම ගැළපෙන පරිදි අලංකාර Pantry Cupboards නිර්මාණය කරගන්න අදම අප හා සම්බන්ධ වන්න.
🅒🅓🅢 🅕🅤🅡🅝🅘🅣🅤🅡🅔
📍 නව ප්‍රදර්ශනාගාරය – වෑකඩ, පානදුර
📞 වැඩි විස්තර සඳහා අමතන්න: 077 301 1706
🔟 රාජ්‍ය සහ පෞද්ගලික ආයතන සඳහා වසර 10 ක් පුරාවට කාර්‍යාලීය උපකරණ විශ්වාසනීයව බෙදාහරින්නෝ