Singi plant

Singi plant

Share

flower plants,decoration plants& ect.
💢💢💢
Island wide delivery .
0784236683 for whatsapp massage .

19/06/2026
Photos from Singi plant's post 03/06/2026

පබළු කඩුපුල්.,,
ඔබේ නිවස අලංකාර කරගැනීමට වගේම
ව්‍යාපාරික ස්ථානයට නව පෙනුමක් ලබාගැනීමට

ඉතා පහසුවෙන් නඩත්තු කළහැකි
හිරු එළියට හොදින් ඔරොත්තුදෙන

මෙම ශාකය දැන් මිලදී ගතහැක.
හිරු එළියට විවෘතව තැබූ විට පත්‍ර රක්තවර්ණය වැඩිකරගනී.......

පතොක් කුලයට අයත් නිසා වියළි පස් මාධ්‍ය වඩාත් ප්‍රිය කරයි.
දිනපතා වතුර යෙදීම අවශ්‍ය නොවේ.

හොදින් වැඩුනු නිරෝගී මුල පද්දතියක් සහිත එක් ශාකයක මිල 600/=
කුරිය සේවාව මගින් ඔබ නිවසටම ගෙන්වාගැනීමට 0784236683 whatsapp පණිවිඩයක් තියන්න.

30/05/2026

💐🙏🙏🙏

Photos from Singi plant's post 15/02/2026

🥰🥰🥰🥰🥰
❤️❤️❤️❤️❤️

Photos from Singi plant's post 14/02/2026

ඕකිඩ් ...
පහත පෙන්වා ඇති ප්‍රමාණයේ අතු ලබා ගත හැක.
වර්ග 2කින් 400/=

Photos from Singi plant's post 28/01/2026

Rapido.
Pink bird.
Wisper.
Candila.
Butterfly orange .
නීරෝගී හොදින් වැඩුනු ලොකු මව් ශාක ......
🌷🌷🌷🌷🌾🌾🌾
මල් සමගින් මෙම පහතින් පෙන්වා ඇති පැල 5ක් 2400/=...
මුදල් තැන්පතු සදහා කුරිය සේවාව මගින් ඔබේ නිවසටම ගෙන්වා ගැනීමට 0784236683 whatsapp පණිවිඩයක් තියන්න ...
කුරිය ගාස්තු 500/=(promt courier service )
Cod නැත.🙅

Photos from Singi plant's post 24/01/2026

Bird’s Nest Snake Plant (Sansevieria trifasciata 'Hahnii') තද කොළ පැහැති, දිලිසෙන කොළ , කෝප්ප හැඩැති රොසෙටා සහිත සංයුක්ත, නියඟයට ඔරොත්තු දෙන ඉස්ම සහිත වේ. දීප්තිමත්, වක්‍ර ආලෝකයේ සහ කුඩා ජලය අවශ්‍ය වන, ආරම්භකයින් සඳහා සුදුසු, අඩු නඩත්තු සහිත ගෘහස්ථ ශාකයකි.
☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️

හොදින් වැඩුනු නීරෝගී පැලයක මිල 200/=
ලබාදෙන පැල අවසානයේ පෙන්වා ඇත.
කුරිය පහසුකම් ඇත .
මුදල් තැන්පත් පමණි.....

Photos from Singi plant's post 23/01/2026

මල්‍ රහිතව පැල 10 ක් 1000/=

Photos from Singi plant's post 21/01/2026

💐Green ground orchid .💐☘️☘️☘️☘️
200/= per plant without flowers.
Available courier facilities (500/=charges)
Prompt courier service ...🚒🚛🛺
Only cash depositor online transfer .
0784236683 whatsapp massage .

Want your business to be the top-listed Furniture Store in Veyangoda?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address


Veyangoda