T.Suriyaarachchi & Sons Wattala

Call Directions Website Contact the business

T.Suriyaarachchi & Sons Wattala Welcome to a world of artistry for your living. Make your life unique and inspired with us.

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේසදාකාලික ධර්ම පණිවිඩයෙන්,සිතට නිවීම හා ලොවට සැනසීම උදා වේවා!පින්බර පොසොන් මංගල්‍යයක් වේවා...
29/06/2026

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ
සදාකාලික ධර්ම පණිවිඩයෙන්,
සිතට නිවීම හා ලොවට සැනසීම උදා වේවා!
පින්බර පොසොන් මංගල්‍යයක් වේවා!

අලුත උපන් බබාට ලස්සන Baby Cot එකක් තැගි දෙන්න ඔනේද? එහෙනම් අදම එන්න අපේ  වත්තල නිල්පාට T.Suriyaarachchi & Sons එකට. 𝐓.𝐒𝐮...
26/06/2026

අලුත උපන් බබාට ලස්සන Baby Cot එකක් තැගි දෙන්න ඔනේද? එහෙනම් අදම එන්න අපේ වත්තල නිල්පාට T.Suriyaarachchi & Sons එකට.



𝐓.𝐒𝐮𝐫𝐢𝐲𝐚𝐚𝐫𝐚𝐜𝐡𝐜𝐡𝐢 & 𝐒𝐨𝐧𝐬,
𝟒𝟔, 𝐍𝐞𝐠𝐨𝐦𝐛𝐨 𝐫𝐨𝐚𝐝 ,𝐖𝐚𝐭𝐭𝐚𝐥𝐚.
𝟎𝟏𝟏-𝟐𝟗𝟑𝟑𝟏𝟗𝟕 / 𝟎𝟕𝟎 𝟔𝟒𝟔 𝟔𝟔𝟖𝟓



ඔබගේ ගෙදරට අලුත් look එකක් දෙන්න හොඳම වෙලාව දැන්. ජූනි 26,27,28 තෝරාගත් ගෘහ භාණ්ඩ සඳහා විශේෂ Mid Year Sale වට්ටම් රැසක්!...
22/06/2026

ඔබගේ ගෙදරට අලුත් look එකක් දෙන්න හොඳම වෙලාව දැන්. ජූනි 26,27,28 තෝරාගත් ගෘහ භාණ්ඩ සඳහා විශේෂ Mid Year Sale වට්ටම් රැසක්!
අදම පැමිනෙන්න. මෙම වටිනා වාසි ලබාගන්න.

𝐓.𝐒𝐮𝐫𝐢𝐲𝐚𝐚𝐫𝐚𝐜𝐡𝐜𝐡𝐢 & 𝐒𝐨𝐧𝐬,
𝟒𝟔, 𝐍𝐞𝐠𝐨𝐦𝐛𝐨 𝐫𝐨𝐚𝐝 ,𝐖𝐚𝐭𝐭𝐚𝐥𝐚.
𝟎𝟏𝟏-𝟐𝟗𝟑𝟑𝟏𝟗𝟕 / 𝟎𝟕𝟎 𝟔𝟒𝟔 𝟔𝟔𝟖𝟓

තාත්තා කියන්නේ ජීවිතේ පළවෙනි වීරයා.අපි වැටෙන හැම මොහොතකම අත අල්ලලා නැගිටවපු ශක්තිය.නිහඬවම ආදරේ කරපු, අපි වෙනුවෙන් ජීවිතේ...
21/06/2026

තාත්තා කියන්නේ ජීවිතේ පළවෙනි වීරයා.
අපි වැටෙන හැම මොහොතකම අත අල්ලලා නැගිටවපු ශක්තිය.
නිහඬවම ආදරේ කරපු, අපි වෙනුවෙන් ජීවිතේම කැප කළ ඒ හදවතට අද උපහාරයක්.

ආදරණීය සියලුම තාත්තලාට සුභ පියවරුන්ගේ දිනයක් වේවා!

20/06/2026

ඔබේ නිවසට ගැළපෙන ලී බඩු රැසක් එකම තැනකින්. අදම වත්තල නිල්පාට සූරියආරච්චි වෙත එන්න.

உங்கள் வீட்டிற்கு அழகு சேர்க்கும் மரச்சாமான்கள் — எல்லாமே ஒரே கூரையின் கீழ். இன்றே வத்தளை நில்பாட சூரியாராச்சியை நாடுங்கள்.

ඔබගේ ගෙදරට අලුත් look එකක් දෙන්න හොඳම වෙලාව දැන්. ජූනි 26,27,28 තෝරාගත් ගෘහ භාණ්ඩ සඳහා විශේෂ Mid Year Sale වට්ටම් රැසක්!...
19/06/2026

ඔබගේ ගෙදරට අලුත් look එකක් දෙන්න හොඳම වෙලාව දැන්. ජූනි 26,27,28 තෝරාගත් ගෘහ භාණ්ඩ සඳහා විශේෂ Mid Year Sale වට්ටම් රැසක්!

අදම පැමිනෙන්න. මෙම වටිනා වාසි ලබාගන්න.

𝐓.𝐒𝐮𝐫𝐢𝐲𝐚𝐚𝐫𝐚𝐜𝐡𝐜𝐡𝐢 & 𝐒𝐨𝐧𝐬,
𝟒𝟔, 𝐍𝐞𝐠𝐨𝐦𝐛𝐨 𝐫𝐨𝐚𝐝 ,𝐖𝐚𝐭𝐭𝐚𝐥𝐚.
𝟎𝟏𝟏-𝟐𝟗𝟑𝟑𝟏𝟗𝟕 / 𝟎𝟕𝟎 𝟔𝟒𝟔 𝟔𝟔𝟖𝟓

විවිධ වර්න වලින් හා මාදිලිවලින් ලබාගත හැකියි. තොග සීමිතයි.𝐓.𝐒𝐮𝐫𝐢𝐲𝐚𝐚𝐫𝐚𝐜𝐡𝐜𝐡𝐢 & 𝐒𝐨𝐧𝐬,𝟒𝟔, 𝐍𝐞𝐠𝐨𝐦𝐛𝐨 𝐫𝐨𝐚𝐝 ,𝐖𝐚𝐭𝐭𝐚𝐥𝐚.𝟎𝟏𝟏-𝟐𝟗𝟑𝟑𝟏𝟗𝟕 ...
15/06/2026

විවිධ වර්න වලින් හා මාදිලිවලින් ලබාගත හැකියි. තොග සීමිතයි.

𝐓.𝐒𝐮𝐫𝐢𝐲𝐚𝐚𝐫𝐚𝐜𝐡𝐜𝐡𝐢 & 𝐒𝐨𝐧𝐬,
𝟒𝟔, 𝐍𝐞𝐠𝐨𝐦𝐛𝐨 𝐫𝐨𝐚𝐝 ,𝐖𝐚𝐭𝐭𝐚𝐥𝐚.
𝟎𝟏𝟏-𝟐𝟗𝟑𝟑𝟏𝟗𝟕 / 𝟎𝟕𝟎 𝟔𝟒𝟔 𝟔𝟔𝟖𝟓

මෙවැනි පාරම්පරික පුටු සදහා විශ්වසනීයම තැන නිල්පාට  T.Suriyaarachchi & Sons  විතරමයි. වැඩි විස්තර සදහා දැන්ම කතා කරන්න අප...
10/06/2026

මෙවැනි පාරම්පරික පුටු සදහා විශ්වසනීයම තැන නිල්පාට T.Suriyaarachchi & Sons විතරමයි.

වැඩි විස්තර සදහා දැන්ම කතා කරන්න අපිට.

𝐓.𝐒𝐮𝐫𝐢𝐲𝐚𝐚𝐫𝐚𝐜𝐡𝐜𝐡𝐢 & 𝐒𝐨𝐧𝐬,
𝟒𝟔, 𝐍𝐞𝐠𝐨𝐦𝐛𝐨 𝐫𝐨𝐚𝐝 ,𝐖𝐚𝐭𝐭𝐚𝐥𝐚.
𝟎𝟏𝟏-𝟐𝟗𝟑𝟑𝟏𝟗𝟕 / 𝟎𝟕𝟎 𝟔𝟒𝟔 𝟔𝟔𝟖𝟓

වෙසක් මංගල්‍යය නිමිත්තෙන් T. Suriyaarachchi & Sons විසින් සංවිධානය කළ පැස්ටා දන්සල මහා සංඝරත්නයේ සහ ප්‍රදේශයේ ජනතාවගේ ආශ...
08/06/2026

වෙසක් මංගල්‍යය නිමිත්තෙන් T. Suriyaarachchi & Sons විසින් සංවිධානය කළ පැස්ටා දන්සල මහා සංඝරත්නයේ සහ ප්‍රදේශයේ ජනතාවගේ ආශිර්වාදයත් සමඟ 2026 මැයි 31 දින සාර්ථකව පැවැත්වුණි.

දන් දීමෙන් සතුට බෙදාගත් මේ පින්බර අවස්ථාවට දායක වූ සැමට අපගේ හෘදයාංගම ස්තුතිය.

04/06/2026

වෙසක් මංගල්‍යය නිමිත්තෙන් T. Suriyaarachchi & Sons විසින් සංවිධානය කළ පැස්ටා දන්සල මහා සංඝරත්නයේ සහ ප්‍රදේශයේ ජනතාවගේ ආශිර්වාදයත් සමඟ 2026 මැයි 31 දින සාර්ථකව පැවැත්වුණි.

දන් දීමෙන් සතුට බෙදාගත් මේ පින්බර අවස්ථාවට දායක වූ සැමට අපගේ හෘදයාංගම ස්තුතිය.

Address

46, Negombo Road
Wattala
11300

Opening Hours

Monday 09:00 - 19:30
Tuesday 09:00 - 19:30
Wednesday 09:00 - 19:30
Thursday 09:00 - 19:30
Friday 09:00 - 19:30
Saturday 09:00 - 19:30
Sunday 09:00 - 19:30

Telephone

+94112933197

Alerts

Be the first to know and let us send you an email when T.Suriyaarachchi & Sons Wattala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to T.Suriyaarachchi & Sons Wattala:

Shortcuts

Share

Category