Yomith furniture

Directions

Yomith furniture furniture 🎉️😍 for you.

Cupboard New stock 🩷🤝
14/10/2026

Cupboard
New stock
🩷🤝

🩷පින්බර පොහෝ දිනයක් වේවා 🩷
26/09/2026

🩷පින්බර පොහෝ දිනයක් වේවා 🩷

රු 10000 සිට ඉහලට. 🤝0724651974යොමිත් ලී බඩු.
25/09/2026

රු 10000 සිට ඉහලට. 🤝
0724651974
යොමිත් ලී බඩු.

22/09/2026

ඔබේ කාමරයට ලස්සන පෙනුමක් දෙන Modern Dressing Table එකක් විකිණීමට.

DressingTableForSale

#කන්නාඩිමේසය

21/09/2026

ගෙදරට පිළිවෙලයි - පාවහන් වලට නිසි තැනයි! ✨👞👠

ඔබේ නිවස වඩාත් අලංකාරව සහ පිළිවෙලට තබාගන්න සුපිරි තත්වයේ Shoe Rack එකක් ඉක්මනින් විකිණීමට ඇත.

පාවහන් යුගල රාශියක් පිළිවෙලට තබා ගැනීමේ හැකියාව
නවීන පෙනුම සහ ශක්තිමත් නිමාව

නිවසේ ඉඩකඩ අඩුවෙන් වැය වෙන පහසුවෙන් තබා ගත හැකිය

ඉතා හොඳ තත්වයේ පවතී (Good Condition)
📍 ඉමදුව පාර යක්කලමුල්ල ගාල්ල
💰 රු 1300
📞 වැඩි විස්තර සඳහා අමතන්න 0724651974
(ඉක්මනින්ම ලබා ගැනීමට Inbox කරන්න)

ඔබේ නිවසට හෝ කාමරයට අලුත් elegant පෙනුමක් එකතු කර ගන්න කැමතිද???මෙන්න තියෙනවා ඉතාම උසස් නිමාවකින් සහ ශක්තිමත්ව නිර්මාණය ...
21/09/2026

ඔබේ නිවසට හෝ කාමරයට අලුත් elegant පෙනුමක් එකතු කර ගන්න කැමතිද???

මෙන්න තියෙනවා ඉතාම උසස් නිමාවකින් සහ ශක්තිමත්ව නිර්මාණය කරපු elegant Clothing rack එකක්!

මේකේ ඇදුම් ,තොප්පි , ඒ විතරක් නෙවේ යට කොටසේ ටවල් තියන්නත් පුලුවන් බහුකාර්ය විදියට සකස් කරලා තියෙනවා

ඉතාම අඩු ඉඩකින් උපරිම ප්‍රයෝජන ගන්න පුලුවන් සාදාරන මිලකට ලබාගත හැකි විශිෂ්ට නිපැයුමක්!

වැඩි විස්තර දැන ගන්න සහ ඔබේ order එක වෙන් කරගන්න
0724651974
අන්කයට කතා කරන්න. නැත්නම් whatsapp පනිවිඩයක් දෙන්න

-Yomith Furniture -
'ඔබේ නිවසට අභිමානයක්!'

20/09/2026

'ඔබේ නිවසර අභිමානයක්!'

19/09/2026
🤭කො බලන්න මේ මොකක්ද කියලා දන්න අය.
19/09/2026

🤭කො බලන්න මේ මොකක්ද කියලා දන්න අය.

Address

Yakkalamulla

Website

Alerts

Be the first to know and let us send you an email when Yomith furniture posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category